සිද්ධියට හේතුව මොකද්ද කියලා නම් තවමත් හරියටම කවුරුත් කියන්න දන්නේ නැහැ..
ඒත් තාත්තා කෙනෙක්ට තමගේම දරුවන්ට මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද..?
කොහොම වුණත් මේ වෙද්දී ඔහුට මේ කළ වරදට නම් සමාවක් නැතිවෙලා.. මේ පුවත වාර්තා වෙන්නේ අම්පාරෙන්.. අම්පාර ප්රදේශයේදී පියෙකු තම දරුවන් දෙදෙනා ඝාතනය කර තිබෙනවා…
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 15 සහ 29 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනෙක්..
ඝාතනය සිදු කළ ඔහු අනතුරුව සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වෙන්නේ..
63 වියෙහි පසුවන පියා මේ වනවිට රෝහල්ගතව ප්රතිකාර ලබන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ..