හාලිඇල නිවසකට අහසින් වැටුණු කිලෝ 50ක හිතා ගන්න බැරි දේ… Posted on March 13, 2024 මැදගම ග්‍රාම සේවා වසමේ නිවසක වහලය මතට අද කිලෝ 50 ක් පමණ බරකින් යුත් අයිස් කුට්ටියක් කඩා වැටී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. මෙම අයිස් කුට්ටිය තවමත් වහලය මත දිය වෙමින් පවතින බව නිවැසියෝ පවසයි… Share on Social Media x facebook linkedinwhatsapptelegram