විවාහ වෙන්න තව හරියටම තියෙන්නේ මාසයයි…
ඒ වුණාට පරණ පෙම්වතාට හරියටම සමු දෙන්න බැරි වුණ නිසා මෙයා හරියට සමුදෙන්න හිතලා තියනවා.
ඒ නිසා මේ ඔක්කොම කලබල අස්සේ එයා , එයාගේ පරණ පෙම්වතාගෙන් මෙයාගේ අලුත් විවාහයට අවසර ඉල්ලා.
ඒත් එක්කම ඔහුත් එක්ක දවස් තුනක් ගත කරන්නත් ඇය තීරණය කරන කරලා තියනවා. ඒ දෙන්නගෙම සතුට වෙනුවෙන්..
මේ ගැන හැමෝම දැනගත්තේ ඇගේ මව විසින් දියණිය අතුරුදන් කියා පොලීසියට සිදුකළ පැමිණිල්ලක් දාලා තියන නිසා.