සාර්ථක පිරිමියෙක් පිටුපස්සෙම උත්සාහවන්ත කාන්තා චරිතයක් ඉන්නවා කියන කතාව දැන් හරි සාමාන්‍යයි නේ..
ඒත් මේ කියන කතාවට නම් අන්න ඊට එහා ගිය කැපකිරීමක් තියෙන්නම ඕන..
නිලූක කරුණාරත්න, ඔහු අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනා ගන්නේ බැට්මින්ටන් ක්‍රීඩාව නිසයි.. පසුගිය දවසක බැට්මිටන් ක්‍රීඩාව නිසාම නිරෝග ගැන ආයෙත් කතාබහක් ඇතිවුණා..
කොහොම වුණත් මේ කියන්න යන්නේ ඔහුගේ ක්‍රීඩා දිවිය එක්ක සම්බන්ධ කාරණයක් නම් නෙවෙයි.. නිලූකට ලස්සන පුංචි පවුලක් තියෙනවා..
ඇගේ බිරිඳ සහ පුංචි දුවගේ ලෝකයෙන් හැඩවුනු මේ පවුල ඇතුලේ, ඇගේ බිරිඳට නිසි තැන ලබා දෙන්නත් ඔහු අමතක කරලා නැහැ..
සැමියකුගේ වගකීම් පියෙකුගේ වගකීම් හරියට හඳුනගත්ත නිලූක ඇගේ බිරිඳට මෙන්න මේ වගේ වටිනා මාර්ග විවර කරලා දීලා තියෙනවා..
නිලූකගේ බිරිඳ පූර්ණිත් මේ ගැන ඉන්නවා ඇත්තේ ගොඩක් සතුටෙන්.. ඉතින් මේ බලන්නකෝ ඇය දැන් උපාධිධාරිනියක්..
ඒ සතුටු අවස්ථාවේ ගත්ත ලස්සන ඡායාරූප නිලූකගේ බිරිඳ මෙන්න මේ විදිහට ඇගේ සමාජ ජාලා මාධ්‍යවලට එකතු කරලා තිබුණා..