අම්මලා තාත්තලා වෙන්න ගොඩක් දෙනෙක් පෙරුම් පුරනවා..
ඒත් ඒ වාසනාව හිමි වෙන්නේ ඒකට පින් පුරන අයටම විතරක් නෙවෙයි..
සමහර වෙලාවට මේක සංසාරේ පුරාම කරපු කර්ම විපාකවල කොටසක් වෙන්න ඇති..
බිරිදගේ කුසේ සිටින දරුවා තමාගේ නොවන බව පවසා කුසට පා පහරක් එල්ල කර මාස දෙකක කළලය විනාශ කළ සැමියෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා…
ඒ, සැකකරු කොළඹ අතිරේක මහේස්ත්රාත් කේමින්ද පෙරේරා හමුවට ඊයේ (11) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි..
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ කොළඹ 14 ප්රදේශයේ පදිංචිකරුවෙක්..