පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ රන් මිල සීඝ්ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,
රන් අවුන්ස (Gold Ounce)
Rs.671,295.00
කැරට් 24 ග්රෑම් 1 (24 Carat 1 Gram)
Rs.23,680.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )
Rs.189,450.00
කැරට් 22 ග්රෑම් 1 (22 Carat 1 Gram)
Rs. 21,710.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )
Rs.173,700.00
කැරට් 21 ග්රෑම් 1 (21 Carat 1 Gram)
Rs.20,720.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )
Rs.165,800.00