ලංකාව සහ බංග්ලාදේශය අතර 20-20 තරගාවලිය ජයග්‍රහනය කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
මෙම අවසන් තරගය ආරම්භයට පෙර බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු මාධ්‍ය සාකච්ඡාවකදී වනිඳු හසරංග ගැන අදහස් දක්වා තිබුණා.
ඔහු ප්‍රකාශ කර තිබුණේ වනිඳු යනු තවත් එක්තරා ක්‍රීඩකයෙක් විතරක් යන්නයි.
කොහොම නමුත් තරගාවලිය අවසානයේ වනිඳු බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් ගැන අදහස් දක්වා තිබුනා.
” මේක අපිට තවත් එක් තරගාවලි ජයක් විතරයි.මම හිතන්නේ අපේ බෝලින් එයාලට ඕනෑවටත් වඩා වැඩි වුණා” යනුවෙන් ප්‍රකාශ කර තිබුණා.
කෙසේ නමුත් ක්‍රීඩාලෝලීන් නම් ප්‍රකාශ කලේ වනිඳු ,හතුරුසිංහට දැනෙන්න කියලා තිබුණ කියලයි.