පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ රන් මිල තරමක ඉහළ අගයක පැවතුණා..
ඒ අනුව කැරට් 22 ග්රෑම් 8ක රන් ප්රමාණයක මිල සටහන් වූයේ රුපියල් 171,250ක් ලෙසයි…
එමෙන්ම කැරට් 22 ග්රෑම් 1ක රන් ප්රමාණයක මිල දැක්වුණේ රුපියල් 21,410. ක් ලෙසයි…
කැරට් 24 ග්රෑම් 8ක රන් ප්රමාණය සටහන් වූයේ රුපියල් 186,800ක් ලෙසින් බවයි වාර්තා වූයේ…