දක්ෂිණ අධිවේගයේ දී, දිවි අහිමි වූ හඳුන් දිවියා… – Posted on March 4, 2024 දුර්ලභ ගනයේ හඳුන් දිවියෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිය ගොස් ඇති අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරමින් පවතිනවා.අනතුර සිදු වී ඇත්තේ 178 වන කණුව ආසන්නයේදී. Share on Social Media x facebook linkedinwhatsapptelegram