දෙමල ජනතාව අති උත්සවශ්රීයෙන් සමරන තේරු උත්සවය පසුගියදා ලංකාව පුරා පැවැත් වුණා.
නැටුම් , වැයුම් ඇතුළු විවිධ සංස්කෘතිකාංග එක්ක හැඩ වෙන තේරු උත්සවය නරඹන්න බොහෝ පිරිස් කැමැත්තක් දක්වනවා.
මේ ශ්රී ලංකාවේ විශාලත්වයෙන් දෙවනි මාතලේ ශ්රී මුත්තමාරි අම්මාන් දේවස්ථානයේ තේරු උත්සවයේ සමාරම්භක උළෙලේ විශේෂ අවස්ථායි.