හැමෝගෙනම හංගගෙන ආදරය කරන්නත් හැමෝටම බෑ..
ඒ දෙන්නාගේ ආදර කතාවේ ඉතිහාසය ඇහුවාම හැමෝටම හිතෙන්නේ එහෙම දෙයක්.. අශේන් සේනාරත්න, අපේ රටේ බොහෝ දෙනෙක් අතර ජනප්රිය චරිතයක්..
ඔහු දැන් වෙද්දී ගොඩක්ම කතා බහට ලක් වෙන්නේ අශේන්ගේ අලුත ගෙනා මනමාලි නිසා නේ.. ඉතින් එයාලාගේ වෙඩින් එක දවසේ ගොඩක් දෙනෙක් ශීනාධි ගැන කතා වුණේ ඇත්තටම එයා සතුටෙන් ඉන්න චරිතයක් නිසා නේ.. ඒත් එයා ඇත්තටම ටිකක් ලැජ්ජාශීලී චරිතයක්..
අශේන් – ශීනාධි ආදර කතාවට දැන් අවුරුදු 10 ලු.. හිතන්නවත් පුළුවන්ද, එච්චර ආදරයක් කොහොමද අශේන් හංගගෙන හිටියේ කියලා..
ඒ ආදරය පටන්ගන්නකොට ශීනාධිගේ වයස 14යි ලු.. ඉතින් ගොඩක් කාලෙකට කලින් පටන්ගත්ත ඒ දෙන්නාගේ ආදර කතාවේ මේ වසන්ත කාලය.. බලන්නකෝ ඒ දෙන්නා ඒ පරණ මතක එක්ක අතරමං වෙන්නේ කොච්චර ආසාවෙන්ද කියලා…