යුධ හමුදා බුද්ධි අංශ දැලට බීඩි කොළ තොගයක් හසුවෙයි Posted on January 19, 2024 යුධ හමුදා බුද්ධි අංශය සමග මීගමුව අපරාධ කොට්ඨාසයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කරන ලද වැටලීමකදීවත්තල, බෝපිටිය ප්‍රදේශයේ බීඩි කොළ කිලෝ 2170 ක (ඳල වටිනාකම රු:10,850,000.00) ප්‍රමාණයක් සමඟ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. Share on Social Media x facebook linkedinwhatsapptelegram