තවත් සැකකරුවන් 771ක් අත්අඩංගුවට Posted on January 14, 2024 ගත වූ පැය 24 තුළ ‘යුක්තිය’ මෙහෙයුමට සමගාමී ව සිදු කළ වැටලීම්වලින් සැකකරුවන් 771 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහි දී හෙරොයින් ග්‍රෑම් 192ක්, අයිස් ග්‍රෑම් 101ක් හා මත්පෙති 10,611ක් ද සොයා ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. Share on Social Media x facebook linkedinwhatsapptelegram