අලදෙනිය පොල් අතු පිටිය මාර්ගය ආසන්නයේ සතුන් දඩයම් කිරීමට අටවා තිබූ බවට සැලකෙන පූර්ව ද්‍රව්‍ය යොදා සකසඋණ ද්‍රව්‍ය යොදා සකස් කරන ලද හක්ක පටස් එකක් බෝලයක් යැයි සිතා පෑගීම නිසා පහළොස් හැවිරිදි දරුවකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.
එම හක්ක පටස් එක ඇට වූ බව කියන පුද්ගලයෙක් ද අලදෙනිය පොලිසියේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. හක්ක පටස් එක පැගූ 15හැවිරිදි දරුවාගේ එම පාදයට තුවාල සිදුවී වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.
අත්අඩංගුවට ගත් 27හැවිරිදි මෙම සැකකරුගේ නිවසේ සඟවා තිබූසතුන් දඩයම් කිරීමට පුපුරන ද්‍රව්‍ය යොදා ගනිමින් සකස් කරන ලදහක්ක පටස් 9ක් සහපුපුරණ ද්‍රව්‍ය තවරා සකස් කරන ලද බෝල 8 ක්සොයා ගන්නා ලදැයි පොලිසිය පවසයි.
මෙම සැකකරු සැකකරුගේ නිවෙස සෝදිසි කරන අවස්ථාවේ එම නිවසේ රැඳී සිටි 25හැවිරිදි වියේ පසුවන තරුණයෙකු ද ද සැක පිට සැක පිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය සඳහන් කරයි.