බෙල්ලන්විල මහරගම පාර පාලම අසල ස්වයැන් රැකියා වෙළද කුට් පිටුපස ඇල මාර්ගයේ තිබී අභීරහස්.ලෙස මිය ගොස් සිටි කාන්තාවකගේ මළ සීරුරක් අද (30 ) වන දින උදෙසන හමුවී ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය .
මෙලෙස මිය ගොස් ඇත්තේ බොරලැස්ගමුව මැටිසුද්ධාගාර පාර වේරහැර පදිංචිව සිටි වල්ලහා ගොඩවත්ත මුදියන්සේලාගේ මොනිකා නමා (62) වියැතී විවාහක කාන්තාවකද වන බවතා පොලිසීය කියයී .
ඒ අසල ඇල ඉවුර තීබී ඇයගේ බවට සැකකරන පොලිතින් උර මල්ලක් තිබී ඇති බවතා ඒ තුල ඇයගේ ජාතික හෑදුනුම්පත අස්තාන ගතවූ බවට කල පොලිස් පැමිණිලි පතක්ද තිබී ඇති අතර , ඇයගේ හැ සීටි ඇඳුම් වැටේ එල්ලා තිබිණි.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ වැඩ බලන මහේස්ත්රාත් තිස්ස විජේරත්න මහතා මූලික මහේස්ත්රාත් පරීක්ෂණය සිදුකර කලුබෝවිල මෘත ශරීරාගාරය වෙත යොමුකර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකොට වාර්ථාව අධිකරණරණය වෙත ඉදිරිපත් කිරීමට නියෝග කල අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු බොරලැස්ගමුව පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබයි.