දික්වැල්ල ප්රදේශයේ ඝාතන සහ අපරාධ රැසකට යොදාගත් T56 වර්ගයේ ගිනි අවියක් සහ මැගසිනයක් සොයාගෙන තිබෙනවා.
දික්වැල්ල-ඌරුගමුව ප්රදේශයෙන් මෙම ගිනි අවිය සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
කැලෑවක සඟවා තිබියදී මෙය සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කර සිටියේ.