කියන්න යන්නේ සුරාන්තය පිළිබඳ කතාවක්.
හැබැයි ඔබ දන්නවද අධික ලෙස සුරාන්තයට පත් වීමත් ලෙඩක් කියලා.
මේ කියන්න යන්නෙත් එවැනි රෝගයක් තියෙන තරුණියක් ගැන.
ඇය නමින් ඇමැන්ඩා ග්රයිස්.
ඇය 24 හැවිරිදි තරුණියක්.
මෙය ඇසුවොත් ඔබ පුදුම වේවි ඇය දිනකට 50වතාවක් සුරාන්තයට පත් වෙනවා.
ඇයගේ ලිංගික උද්දීපනය නොනැසී පවතින්නක්.
හිතන්නකො ඇයට සෑම පැයකදීම ලිංගික උද්දිපනය ලබන්න පුළුවන්.
ඒ වගේම තමයි මෝටර් රථයකට නැගීමේදි ඉඳලා සංගීතය ශ්‍රවනය කරද්දී පවා ඇයට සුරාන්තය ලබන්න පුළුවන්.
කෙනෙක්ට නම් හිතෙයි මාර වාසනාවක් තමයි එයාට නම් ලැබිලා තියෙන්නේ කියලා.
හැබැයි දන්නවද ඇය අවුරුදු 6 සිට මේ තත්වය සමගින් ජීවත් වෙලා සිටින බව වගේම එක් අවස්ථාවක, කෙතරම් දුර්වල වූවාද කිවුවොත් ඇය සියදිවි නසා ගැනීමට පවා උත්සාහ කරලා තියෙනවා
“එය විය යුතු ලස්සන දෙයක් වෙනුවට එය කරදරයක් වීමට පටන් ගන්නව” කියලයි ඇය කියලා තියෙන්නෙ.
ඇමැන්ඩාට වසර ගණනාවක් තිස්සේ ඇගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාරයක් හෝ නැතුව ඉන්න වුනා වගේම සහනයක් හොයාගන්න යෝගා සහ ව්‍යායාම කරන්නත් සිදු වෙලා තියෙනවා.
ඇයට දැන් පෙම්වතෙක් ඉන්නවා හැබැයි ඔහු හා ලිංගිකව එක්වීම තහනම් කරලා තිබෙන්නේ.
“ලිංගික තහනම සමඟ කටයුතු කිරීම තරමක් අපහසු වුණා, නමුත් පසුව, මම අදහස් කළේ ඇය මෙය නොකිරීම ඇයගේ සෞඛ්‍යයට වැදගත් බව මම තේරුම් අරන් ඉන්නේ”