කටුනායක ගුවන් තොටුපොළ පිටවීමේ පර්යන්තයේදී ක්‍රීඩා කටයුතු සඳහා භාවිතා කරන අවියකට සමාන අවියක් සහ උණ්ඩ අටක් සමග ජර්මන් රාජ්‍යයේ පුරවැසි භාවය හිමි ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුගේ ගමන් මල්ල ස්කෑන් යන්ත්‍රය මගින් පරික්ෂා කිරීමේදී මෙම අවිය සොයාගත් බව පොලිසිය පවසයි.
මෙම අවිය සම්බන්ධව විමර්ශන ගුවන් තොටුපල පොලීසිය විසින් සිදුකරනවා.