අද තවත් ලංගම බස් රථ අනතුරක්: කාන්තාවක් මරුට 10කට තුවාල Posted on August 2, 2023 වරකාපොල – තුල්හිරිය ප්රදේශයේදී අද (02) ලංගම බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් තිබෙනවා. එමෙන්ම, මෙම බස් රථ අනතුරින් 10 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් පොලිසිය පවසනවා. Share on Social Media x facebook linkedinwhatsapptelegram