පොතුවිල් මුහුදු මහා විහාරයේ ස්වාමීන් වහන්සේ නමකට පහර දුන් සැකකරුවෙකු පොතුවිල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය මස 28 වැනිදා මදුරන්වේලි ප්රදේශයේ ගල්ලෙනක භාවනා කරමින් සිටියදී මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.
මෙම පහරදීමට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොතුවිල් පොලීසිය විමර්ශන සිදු කරනවා.