රාජකාරී නිමවා නිවසට යමින් සිටි පොලිස් සැරයන්වරයකු මත්පැන් ජාවාරම්කරුවන්ගේ පහරකෑමට ලක්ව ප්රතිකාර සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පහරදුන් මත්පැන් ජාවාරම්කරුවන්ගේ මත්පැන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පවසයි.
පහරදුන් සැකකරුවන් සොයා පිටිගල පොලිසිය විමර්ශන සිදු කරයි.