බිරිඳ සමග ගැටුමක් ඇති කර ගත් පුද්ගලයෙකු පුපුරැස්ස පොලිසිය අසල දී වස පානය කර තිබෙනවා.
සැමියා සමග ජීවත් වීමට නොහැකි බව පවසා බිරිඳඅවස්ථා කිහිපයකදීපොලිස් ස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.
ඊයේ දිනයේදී දිනයේ දී නැවතත් ගැටුමක් ඇතිවී එම සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමට බිරිඳ පැමිණි අවස්ථාවේදී පොලිසිය අසලට පැමිණි සැමියා වස පානය කර තිබෙනවා.
මෙම සම්බන්ධව වහාම ක්රියාත්මක වූ පොලිස් නිලධාරීන් ප්රතිකාර සඳහා එම පුද්ගලයා ගම්පොල රෝහලට ඇතුළත් කර තිබෙනවා