මානිප්පායි ප්රදේශයේ දේව සුරුවම් රැසකට හානි කළ පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිඳට දරුපල නොමැති හෙයින් උරණවී ඇය අදහන ආගමේ ප්රතිමා මෙලෙස විනාශ කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.