master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1
වික්ටර්ගේ බිරිඳට අද අධිකරණයේදී දුන් නියෝගය මෙන්න

රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටතංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර සිටි ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ බිරිඳ හෂිනි අමේන්ද්‍රා මේ මස 26 වැනිදා තෙක්

LTTE නායකයින් අපේක්ෂා කළ විමුක්තිය ජනතාවට ලබා දෙන්න TNA කැපවෙනවා

උතුරේ මැතිවරණ කටයුතු සඳහා එල්.ටී.ටී.ඊ.සංවිධානයට සම්බන්ධ දේවල් යොදා ගැනීමෙන් වළකින ලෙස සියලු පාර්ශ්වයන් දැණුම් දී තිබියදී මුලතිව් පුදුකුඩීරිප්පු ප්‍රදේශයේ

බණ්ඩාරගම ඉබියතුරු දැමූ නිවසේ සිරවූ අසරණ අම්මා

වයෝවෘද්ධ වූ තම මව්පියන් මහ මඟ දමා යාමේ හෝ සිරකර තබා ගැනීමේ අවාසනාවන්ත සිද්ධීන් කිහිපයක් පසුගිය දිනවල අපට වාර්තා වුණා.

මේ විදිහට එකට ගමනක්‌ නැහැ; ජනපති කැබිනට්‌ රැස්‌වීමෙන් නැගිට යයි

එක්‌සත් ජාතික පක්‍ෂයේ ඇමැතිවරුන්ට දැඩි වාග් ප්‍රහාරයක්‌ එල්ල කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16 වැනිදා) පැවැති කැබිනට්‌ රැස්‌වීමෙන් නැගිට ගියේය.

මෛත්‍රි-රනිල් අතර සීතල යුද්ධයක්

ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර සීතල යුද්ධයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි.

තවත් දෙදෙනෙකුව යාපනයේදී කපා දමයි - රහසක් රැක ගැනීමට ප්‍රහාර එල්ල කරන්නේදැයි සැකයක්

යාපනයේ මනිපායි ප්‍රදේශයේ ස්ථාන දෙකකදී ඊයේ(15)රාත්‍රියේ පුද්ගලයින් දෙදෙනෙකුව කඩුවලින් සහ තියුණු ආයුධවලින්කපා තුවාල සිදු කොට තිබෙනවා.

අකුරැස්ස ප්‍රාලේට පහර දුන් අය අත්අඩංගුවට

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදුන් බව පැවසෙන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය පවසයි.

නියෝජ්‍ය ඇමතිනිය අනතුරට ලක්වූ අයුරු පටිගත වෙයි (VIDEO)

පළාත්පාලන නියෝජය ඇමතිනිශ්‍රියානි විජේවික්‍රම(15) දින අලුයම 3.45 පමණ මහනුවර කඩුගන්නාව හෙනවලදී රිය අනතුරකින්තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කෙරුණා.

මතභේදාත්මක කාන්තා මත්පැන් තහනම ගැන තරුණියක් ජනපතිට තැබූ සටහන

මත්පැන් අලෙවි සැල් විවෘතව තබන වේලාව සංශෝධනය කිරිම, මත්පැන් නිෂ්පාදනය කරන මෙන්ම අළෙවි කරන ස්ථානවල රැකියා කිරීම සදහා කාන්තාවන් යොදා ගැනීමට අදාළ ගැසට් නිවේදන ඊයේ (15) සිට අවලංගු කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයාගේ ධූර කාලය ගැන අධිකරණයේ තීන්දුව මෙන්න

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම්දී තිබෙනවා.

ඩෝසර් කළ සාම්පූර් සූඩකුඩා චෛත්‍යයේ ඉදිකිරිම් යළි ඇරඹේ

ඩෝසර් කළ සාම්පූර් සූඩකුඩා චෛත්‍ය යළි ඉදිකිරීමේ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.

කෘත්‍රීම මත්පෙති ජාවාරමක තොරතුරු කොළඹ දී හෙළිවෙයි

කෘත්‍රීම මත්පෙති ජාවාරමක තොරතුරු අනාවරණ කර ගැනීමට කොළඹ මධ්‍යම නීතිය බලගැන්වීමේ ඒකකය සමත් වී තිබෙනවා.

එජාප තමන්ගේ ප්‍රතිරූපය විනාශ කරගෙන

සාම්පූර් සූඩකුඩා දාගැබ විනාශ කිරීම පිළිබඳව ජනාධිපතිවරයා හෝ අග‍්‍රාමාත්‍යවරයා විසින් මෙතෙක් කිසිඳු ප‍්‍රකාශයක් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

2021 දක්වා ජනාධිපතිට ධූරයේ ඉන්න පුළුවන්

මෙවර පළාත් පාලන ඡුන්ද විමසීමට ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන පක්ෂ අතරින්දූෂිත අපේක්ෂකයින් නොමැති එකම පක්ෂය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය බව අමාත්‍ය සරත් අමුණුගම පවසනවා.

අගමැතිට පාරිලිමේන්තුවේදී පහර දෙයි..මන්ත‍්‍රීවරු ගුටි කෙළියක. බැදුම්කර වංචාව පාර්ලිමේන්තුවම ගිනියම් කරයි (VIDEO)

පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

ප්‍රදේශ කිහිපයක පෙට්‍රල් නෑ

ප්‍රදේශ කිහිපයක උග්‍ර පෙට්‍රල් හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.

කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් - සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කරයි

කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක්" කියුබාවට දකුණු දෙසින් කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

මැතිඇමතිවරුන් බලා සිටින වාර්තාව අද පාර්ලිමේන්තුවට එන්නේ මෙහෙමයි

පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් අද (10) පැවැත්වෙනවා. ඒ, ඉකුත්දා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි.

Next > > Current Page: 1 Total Pages:5
New Page 1
ශ්‍රී ලංකා පිළ අද පිටියට පිවිසුන හැටි මෙන්න

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මේක හිතේ කොනකවත් තිබ්බ දෙයක් ‍නෙවෙයි ශලිනි ප්‍රනාන්දු

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබන පවු‍ලේ ටෙලි නිර්මාණයක් බවට පත්වෙලා. ඒ වගේම දෙවැනි ඉනිමේ චූටි මැණිකේ කියන්නෙත් ඊට නොදවෛන් ප්‍රේක්ෂක ප්‍රතිචාර රැසක් ලබන චරිතයක්.

පිටිසරබද ගම්මානයක හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර මට අසන්නට ලැබිණ.

භාවිතා කළ 'අහඹු ගැබ් ගැනීම් වළක්වන ඖෂධ ඇසුරුම්' තොගයක් අනුරපුර පාසලකින් හමුවෙයි

පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට පාසල් භූමියේ තිබී අහඹු ලෙස සිදුවන ගැබ් ගැනීම් වැලැක්වීම සඳහා කාන්තාවන් විසින් භාවිතා කරනු ලබන ඖෂධ වර්ගයක ඇසුරුම් විශාල ප‍්‍රමාණයක් හමු වී තිබෙනවා.

බිරිඳ දරුවො සිටියත් රොෂාන් මහානාමට නිරෝෂා පෙරේරා පෙම් කළ හැටි

තමන් කුඩා කාලයේ සිට කැමතිව සිටි සිතින් පෙම් කළ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාමට ඔහු විවාපත්වූ පසුවත් පෙම් කළ බව නිවේදිකාවක හා නිළියක වන නිරෝෂා පෙරේරා හෙළිදරව් කර තිබේ.

තාත්තාගේ සියලුම ගීතවල අයිතිය මගේ ඔහුට අපට නඩු දාන්න බෑ- ජයන්ත

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් පසුගියදා ලිපියක් එවා තිබුණි

පරීක්ෂණ කරද්දී වික්ටර්ගේ බිරිඳ විමර්ශන නිලධාරියෙකුට දුන්නු සැප ගැනත් හෙළිවෙයි

තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවක් තුළ සිදු වූ මහා පරිමාණ රන් භාණ්ඩ වංචාවක් සදහා ප්‍රධාන සැකකාරිය ලෙස , ප්‍රවීන ගායක වික්ටර් රත්නායකගේ බිරිඳ හෂිනි රත්නායක පොලිස් අත්අඩංගුවට පත් විය.

සර් කරුණාවතී ආච්චි ඇඳ උඩම මැරිලා. බල්ලා ආච්චිගේ මුහුණ ඉඹිනවා. ඇඟ ලෙවකනවා. මට තවත් බලා ඉන්න බැරිතරම් දුකක් හිතුන නිසා ඉක්මනට බැස්සා

ඇගේ සැමියා වන පුංචිබණ්ඩා රැකියාවට විදිහට කරන්නේ කුලී වැඩ හා ලී ඉරීමට සහාය වීම. ගතේ සවිය තිබූ කාලයේ ඒ කටයුතු අපූරුවට කළ නමුත් වියපත් වෙත්ම කුලියක් කිරීමට පවා නොහැකි තත්ත්වයට ඔහු පත්වෙලා තිබුණා.

ගුවන් නියමුවා පලාලි යන්න පාර දන්නේ නෑ - ඇමතිවරයෙකුගේ දිවි අනු නවයෙන් බේරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටරයකින් යාපනයට ගිය අමාත්‍යවරයෙකු අනුනවයෙන් දිවි බේරා ගත් පුවත් වාර්තා වනවා.

පාපතරයන් 3ක්‌ කෙළෙසූ දැරිය රෝහලේදී මරුට

තිස්‌සමහාරාම මාගම ප්‍රදේශයේදී පසුගිය 09 වැනි දා රාත්‍රියේ තරුණයන් තිදෙනකු විසින් සමූහ දූෂණට ලක්‌කළ බව කියන 14 හැවිරිදි බාලවයස්‌කාර දැරියක ගෙල වැලලාගෙන

අනුරාධපුර නව බස් නැවතුමේ සිටි සාමණේර හිමි නමකට 52 හැවිරිදි අයෙක් බරපතල ලිංගික අතවරයක් කරලා

අනුරාධපුර නගරයේ සිට ඉතා දුර බැහැර පිහිටි තම නිවසට යාමට බස් රථයක් එනතුරු අනුරාධපුර නව බස් නැවතුම්පොළේ රැඳී සිටි 17 හැවිරිදි සාමණේර හිමි නමකට 52 හැවිරිදි අයෙක් බරපතල ලිංගික අපයෝජනයක් කර තිබේ.

ඕස්ට්‍රේලියාවට ත්‍රීවීල් එකේ එපා එන්න' මුහුණු පොතත් කැළඹෙයි

ටුක් ටුක් එහෙමත් නැතිනම් ත්‍රී රෝද කියන්නේ ලංකාවේ අයට ගොඩක් සමීප වාහනයක්..ඉන්දියාවෙන් එන ටුක් ටුක් වලට අමුතු අමුතු ගැජමැටික් සෙට් කරලා අපේ අය පාරේ යන හැටි අපි ඕන තරම් දකිනවා.

ලොවම කළඹමින් ජනප්‍රිය යොවුන් නිල් චිත්‍රපට නිළිය හදිසියේම මියයයි - Photos

වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටවල රඟපෑ ජනප්‍රිය නිලියක් වූ ඔලිවියා නොවා හදිස්සියේ මියගොස් තිබෙනවා. අගේ කළමනාකරු මේ බව සනාථ කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කළුතර පාසල් සිසුන් ළඟ වැල ෆිල්ම් තියෙන සෙල්පෝන්

කළුතර දිස්‌තික්‌කයේ පාසල් සිසුන් අත අසභ්‍ය දර්ශන සහිත ජංගම දුරකථන තිබී සොයාගෙන ඇති බව පාසල් කීපයකින්ම වාර්තා වී තිබේ.

අලුත බැන්ද ජනපි‍්‍රය ගායක වික්ටර් රත්නායකගේ බිරිඳ අත්අඩංගුවට

නව විවාහය හේතුවෙන් මෑතදී කථා බහට ලක්වුනු ජනපි‍්‍රය ගායකය වික්ටර් රත්නායකගේබිරිඳ තංගල්ල පොලීසියට භාර වීමෙන් පසු අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක්දින හා විස්සයි 20 නායකත්වය මැතිව්ස්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබෙනවා.

සම්භාහනයට මුවාවී ලෝකයේ පැරණිම රස්‌සාව කරලා.. වයස 18 ත් 28 ත් අතර 7ක් මාට්ටු

ආයුර්වේද සම්භාන මධ්‍යස්‌ථානයක මුවාවෙන් ගල්කිස්‌ස මැලිබන් හන්දිය අසල දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්‌ථානයක්‌ ඉකුත් 06 දින වටලා එහි කළමනාකාරිණිය ඇතුළු සූරූපී ළඳුන්

Next > > Current Page: 1 Total Pages:5


:: 2014 by www.eethalayanews.com