චාරුකා කියන්නේ අපි බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්.. ඇය අද වෙනකොට ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක්වෙන ගායන ශිල්පිනියක් වෙලා.. කොහොම වුණත් රයිනි කියන්නේ තමන්ට උපතින් ලැබුණු හැකියාව ඔපමට්ටම් කරගත් තාරකාවක්.. ඉතින් ඇගේ…
“බලන්න කෝ දිගට ඇන්ඳාම තියන ලස්සන ..? ඇත්තටම හා නැද්ද..?” එයා දැන් වෙනස් වෙලා..
කියන්න යන්නේ කතා මවන දින්ක්ෂිගේ මුහුණු පොතේ පළවුණු සටහනක් ගැන කතාවක්.. දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ඇත්තටම විලාසිතාවලට ලොකු නැඹුරුවක් තියන රංගන ශිල්පිනියක් කිව්වොත් හරියටම හරි.. ඉතින් දිනක්ෂි සමහර වෙලාවට කරන විලාසිතා එයාගේ ළඟම…
ලොවක් කතා කළ සුපිරි ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ විවාහ මංගල්‍යයේ ඔබ නොදුටු දසුන් මෙන්න..
ලොවම කතා කරන ක්‍රීඩකයෙක් බවට පත් වුණේ පසුගිය මාසයේදීයි.. කමිඳු මෙන්ඩිස් පිටියේ දස්කම් පෑ ප්‍රබල තරු අතරට එක්වෙද්දී ඔහුගේ ජීවිතයේ අලුත් ඉනිමක් පටන්ගත්තේ පසුගිය දවසකයි… කමිඳුගේ හිත හොරකම් කළ ඔහුගේ සහකාරිය තමයි…
උමා ඔයේ විදුලි ජනන යන්ත්‍ර දෙකට අපි දෙන්නාගේ නම් දැම්මාම කකුල් වෙව්ලන්න පටන් ගත්තා
ඉරාන ජනාධිපතිවරයා අතින් ඊයේ විවෘත කරන්නට යෙදුණු උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ මෙගාවොට් 60 බැගින් වූ විදුලි ජනන යන්ත්‍ර දෙක සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු නමින් නම් කර තිබේ. මෙය සිදුකර ඇත්තේ එම…
සිරිපාදෙන් පැන අතුරුදන්ව දින 5 කින් හමුවූ තරුණයාට කිසිවක් මතක නෑලු
ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමලේ තේ වතුයායේදි (24) දා පස්වරු 05.00 ට පමණ…
සුරූපී තරුණියකගේ ජීවිතයක් උදුරාගත් රියදුරා කළ අදහාගත නොහැකි දේ මෙන්න..
ඉරණමක් අත්වේවි කියලා කවුරුත් හිතන්නේ නැතුව ඇති.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්.. මේ දුවගේ වියෝව ඇයට ආදරය කරන අය කොහොම දරාගන්නවා ඇතිද කියන ප්‍රශ්නාර්ථයත් එක්කම මේ කියන්න යන්නේ තවත් වෙනස්…
කලාකරුවකු විසින් හාල් ඇටයක පාලිත තෙවරප්පෙරුමගේ රුව නිර්මාණය කරයි…
පාලිත තෙවරප්පෙරුම කියන්නේ හැමෝම ආදරය කරපු දේශපාලකයෙක්. හදිසියේම නොසිතුව මොහොතක ජීවිතය අතැර ගියපු තෙවරප්පෙරුම හිටපු අමාත්‍යවරයාට පක්ෂ විපක්ෂ භේදයකින් තොරවම ආදරය හිමි වුණා. ඉතින් මේ ආදරය ගෞරවය නිසාම ඔහු වෙනුවෙන් විවිධාකාර නිර්මාණ…
20-20 ලෝක කුසලානයට යන්න ලෑස්ති වෙන 25 දෙනා මෙන්න…
කියන්න යන්නේ එලඹෙන ලෝක කුසලානය සම්බන්ධව පුවතක්. ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් මේ දිනවල දැඩි වුවමනාවකින් ඉන්නේ මේ සම්බන්ධව තොරතුරු දැන ගන්න.ලබන ජුනි මස 2 වැනිදා ඇමරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කර…
“පුතේ නුඹ අපේ අභිමානයයි” – හෂාන්ගේ බිරිද අප්සාරී තැබූ සටහන
ක්‍රිකට් ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරපු ක්‍රිකට් තරුවක් වුණු හෂාන් තිලකරත්න කියන්නේ ජනප්‍රිය චරිතයක්. ඔහු විවාහ වෙන්නේ ගුවන් සේවිකාවක් විදිහට වැඩ කටයුතු කරපු අප්සාරි සිංහබාහු සමඟයි. ඉතින් මේ විවාහයන් ඔවුන්ට ආදරණීය…
ලේ පැල්ලමක්වත් නෑ, ශ්‍රී පාදයෙන් පහළට පැන්න තරුණයා ගැන පොලීසියට සැකයක්
හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට තරුණියන් දෙදෙනෙකු සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 33 හැවිරිදි තරුණයකු ඉකුත් (19) දින උදැසන 10.00ට පමණ ශ්‍රි පාද උඩ මළුවේ සිට රත්නපුර මාර්ගය ඔස්සේ පහළට දිවවිත් ආරක්ෂිත වැටෙන්…