කසුන් මහේන්ද්‍ර හීනටිගල..අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක් විදිහට.. අපේ රටේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනී මාධවීගේ පෙම්වතා වන කසුන්ගේ පෞද්ගලික ලිපිගොනු කිහිපයක් සහ නෝට්ස් කිහිපයක් දමා තිබූ…
කුලියාපිටිය තරුණයා ඝාතනය ප්‍රබල දේශපාලනඥයකුගෙන්, පොලිස් ලොක්කෙකුගෙන් ප්‍රශ්න කරන්න යයි
සිය පෙම්වතියගේ පියාගෙන් ලද කැඳවීමකට අනුව පසුගිය අප්‍රේල් 22 වැනිදා උදෑසන කුලියාපිටිය, වස්සාවුල්ලේ පිහිටි සිය පෙම්වතියගේ නිෙවසට ගිය සුසිත් ජයවංශ නැමැති තරුණයාට පහරදී ඝාතනය කර සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව රක්ෂතයේ අතහැර දැමීම සම්බන්ධයෙන්…
ඇස්ට්‍රාසෙනෙකා අතුරු ආබාධ… ලංකාවේ එන්නත ගත් අයට සිදුවන්නේ කුමක් ද?
කොරෝනාවෛරස් වසංගතය සම්බන්ධයෙන් ලෝකයේ පැවති බිය පහවී ගියේ, කොවිඩ් එන්නත් හරහා වසංගතය යම් ආකාරයක පාලනයකට නතු වූ හෙයිනි. එහෙත්, වසර කිහිපයකට පසු කොවිඩ් එන්නත්වලින් ඇති වන අතුරු ආබාධ සම්බන්ධයෙන් මේ වන විට…
පැංචියෝ දෙන්නා නිසා අම්මා ගොඩක් පුදුම වෙලා..
මොකද්ද මේ කියන කතාව.. ඇය අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්… තමන්ගේ පෞද්ගලික ජීවිතය නිසාම ගොඩක් කලාකටයුතුවලින් ඉවත් වුණ නෙහාරා මේ වෙද්දී කල් ගෙවන්නේ විදෙස් රටක කියන එක ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන…
ඇත්තටම සාරංග කියන්නේ ආදරය හිතේ හංගගෙන දුක් විඳින කෙනෙක්ද..?
කෙනෙකුගෙයි පුතෙකුගෙයි බැඳීම හරි වෙනස්.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ රටක් හඳුනන චරිත දෙකක කතාවක්.. සාරංග වගේම ඇගේ මව තිලකා රණසිංහ කියන්නේ අද වෙනකොට ගොඩක් ප්‍රසිද්ධ චරිත ද්විත්වයක්.. මේ මව පුතු…
තොල් රතු කරන්න තහනමක්…
කාන්තාවන්ට රතු තොල් සායම් තහනම් කිරීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු…
එකම දවසේ පතිකුලයට ගිය අක්කා නගෝගේ සුන්දරත්වය..
සංසාරය ගත බැඳීමක් නිසා එක මව් කුස උපන් ඔවුන් තිදෙනා එකම දවසක පතිකුලයට ගිහිල්ලා… මේ බලන්නකෝ ඉතින් ඒ ලස්සන දවස එයාලාට මොන තරම් සුවිශේෂීද කියලා.. මේ කතාව ඇහෙන්නේ, කතරගම දෙටගමුව ප්‍රදේශයෙන්.. දිලුමි…
ලොරියේ තිබූ යකඩ බට බස් එක විදගෙන ඇතුළට එයි… බලන්ගොඩ බිහිසුණු අනතුරකින් සාපෙළ සිසුවියකට බරපතලයි…
අපරිකාෂාකාරි ලෙස යකඩ බට තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරද්දී එහි යකඩ බට කීපපයක් ධාවනය වෙමින් තිබූ බසයක් ඇතුළුට කඩා ගෙන යාම නිසා මෙවර අපෙස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවෙසට යමින් සිටි සිසුවියක…
දිනකට තත්පර 60ක් දබර ඇඟිල්ල පිරි මදින්න… සිදුවන දේ මෙන්න…
දබරඟිල්ල පිරි මැදිමෙන් ශරීරයට ආශ්වාදජනක දෙයක් සිදු වෙයි. මේ පිළිබඳ ඉගෙන ගනිමු. 1. මහපට ඇඟිල්ල – මෙය හෘදයට හා පෙණහලු සමඟ සම්බන්ධ වෙනවා. මෙය පිරි මැදීමෙන් ඔබේ පෙණහලු පිරිසිදු වේ. 2. දබර…
රජයේ සේවකයින්ට ලැබුණු සුබ ආංරචිය මෙන්න!
වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (12) ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමින්….