කැනඩාවේ, ඔටාවා හිදී ශ්‍රී ලාංකීක පවුලක හය දෙනෙකු ඝාතනය කළ 19 හැවිරිදි සැකකරු ඇප ඉල්ලා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ සැකකරුගේ නීතිඥවරයා උපුටා දක්වමින්. ෆෙබි්‍රයෝ ද සොයිසා නමැති සැකකරුට එරෙහිව…
ආදරණීයයන්ගේ සෝ සුසුම් මැද නිසල නිවහනේ සැතපුණු හිත හොඳ දඩබ්බරයා… අවසන් මොහොතේ නොදුටු දසුන් එකතුව
ඇත්තටම සමහර මිනිස්සු මිය ගියාම හිතට දැනෙන වේදනාව කියා ගන්න තේරෙන්නෙ නැති තරම්. හදවතින්ම ජනතාවගෙ දුක හැඳින ගත්, සාමාන්‍ය මිනිස්සුන්ගේ පැත්තේ සිටගත් මේ සොඳුරු දේශපාලකයාගේ හදිසි වියෝව හැමෝගෙම හිත් වේදනාව ඇති කරන්නක්…
කායික සබඳතාවක් නැතිව 13 හැවිරිදි සිසුවිය ගැබ් ගත්තේ කොහොමද? විශේෂ විමර්ශනයක්!
කායික සබඳතාවයක් නොමැතිව අවුරුදු 13ක් පමණ වයසැති දැරියක් ගැබ්ගැනීමේ සිද්ධියක් පිළිබඳව වෛද්‍යවරු සහ හෙට්ටිපොළ පොලිසිය ඊයේ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කට තිබෙනවා. කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ හෙළි කළ පරිදි මෙම දැරිය…
“මෙහෙම කොටුවෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැතුව ඇති…”
මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූගොඩ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ…
මගේ හොඳම ආයෝජනය විවාහය – එයා නැත්නම් බිමල් ජයකොඩි කියන කෙනා නැහැ
කලා ලෝකය තුළ ආදරණීය රංගන ශිල්පියෙක් විදිහට පිටපිටම ජනතා ආකර්ෂණය ආදරය දිනා ගත්තු ඔහු කොයි කවුරුත් දන්න බිමල් ජයකොඩි. බිමල් ගැන කතා කරද්දි පසුගිය දවසක සම්මාන උළෙලකදී ඔහු සම්මානයෙන් පිදුම් ලබන්නටත් වාසනාවන්ත…
තෙවරප්පෙරුම ගැන ඇහෙන වෙනස්ම විදියේ කතාවක් එළියට
සමහර මිනිස්සු මිය ගියාම දැනෙන හිස්කම සහ වේදනාව වචන කරන්න නොතේරෙන තරම්. එහෙම මිය යන්නේ දේශපාලනය කළ අයෙක් නම් තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි. මෑත කාලීනව ඊට ඕනෑ තරම්…
ජනප්‍රිය රංගන ශිල්පිනි ගීතිකා රාජපක්ෂගේ ආදරණීය පියාණන් අවසන් ගමන් යයි
ජනප්‍රිය රංගන ශිල්පිනි ගීතිකා රාජපක්ෂගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු අසනීප තත්ත්වයකින් පසු වූ බව සඳහන්. පියාගේ වියෝව පිළිබඳව ගීතිකා රාජපක්ෂ සිය මුහුණු පොතෙහි මෙලෙස සටහනක් තබා තිබුණා….
“අද අපේ දෙවෙනි පුතා විවාහ ගිවිස ගත්තා…” – හෂාන්ගේ බිරිද අප්සාරී තැබූ, සටහන – photos
96ලෝක කුසලානයත් එක්ක අදටත් කතා කරන ක්‍රීඩකයින් අතර හෂාන් තිලකරත්නගේ නම ඉදිරියෙන්ම තිබෙනවා. ඔහු තවමත් කා අතරත් කතාබහ වෙන හැමෝගෙම ආදරේ දිනා ගත් ක්‍රීඩකයෙක්. ඔහුගේ ආදරණිය බිරිඳ අප්සාරි සිංහභාහු රණසිංහ. ඇයගේ රූපයත්…
කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨතම හඹා යෑම…
තරගාවලිය එකට එකක් ලෙස සම කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු හයක ජයක් ලබා ගැනීමට ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වුණා. ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව කාන්තා එක්දින තරඟාවලියක ඉහළම සාර්ථක හඹායාම…
සොහොනත් හදා වළලන මිනිසුන්ට කම්කරු කුලිය පවා ගෙවා, පාංශු කූලෙත් ප්ලෑන් කරපු තෙවරප්පෙරුම
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා සිදු කිරීමට නියමිතයි.ඔහුගේ දේහය අද පස්වරුවේ මතුගම යටදොලවත්ත නිවසට ගෙන යාමට නියමිතව තිබෙනවා. මේ වන විට දේහය තැන්පත්…