www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News

Local News

New Page 1
හංසමාලීට කිලිනොච්චියේ ෂෙඩ් එකක්..

හංසමාලී නම් කාන්තාවකට කිලිනොච්චියේ ඉන්ධන පිරවුම් හලක් ලබාදී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් මහතා සඳහන් කරයි.

ඉන්දියාව පිල්ලෙයාන්-කරුණා ගෙන්වයි!

න්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සාකච්ජා සදහා කරුණා අම්මාන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් නොහොත් ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සාකච්ජා සදහා කැදවා ඇති බව වාර්තා වේ.

නිරෝධායන මධ්‍යස්ථානයක සිටි කාන්තාවන්ගේ තොරතුරු රැස්කල සෞදි සිට ආ මුස්ලිම් කාන්තාවක් මාට්ටු

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන කාන්තාවන් සඳහා වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මුස්ලිම් විවාහත් මෙරට පොදු නීතිය යටතට – අලි සබ්‍රිගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය

කිසිම පුරවැසියෙකු කවරම හේතුවක් මත, වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතු බවට ආණ්ඩුක්‍රම විවස්ථාවේ 12 වැනි ව්‍යවස්ථාව මගින් පනවා ඇති විධිවිධානවල තිබෙන නමුත්

ලිත්‍රො එක රැයින් ලාෆ් අල්ලයි.. කහ සිලින්ඩරේටත් ලිත්‍රො ගෑස් දෙයි..

රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.

රාජගිරියේ විහාරාධිපති හිමි නමක් බාල වයස් දැරියක් පැහැරගෙන දුෂණය කරයි

13 හැවිරිදි බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අපහරණය කිරීම හා අනුබල දීම පිළිබඳව එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් භික්‍ෂුවක් ඇතුළු සිව් දෙනෙකු අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ නාකොටික් බහුතරයක් ප‍්‍රබල මත් ජාවාරමුන් සමග ගනුදෙනු කරලා - නි.සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ උ.පො.ප. උදාර චතුරංග පේ‍්‍රමසිරි ඇතුළු සැකකාර පොලිස් නිලධාරීන් බහුතරයක් මාකඳුරේ මධුෂ් හා බන්ධනාගාරය තුළ සිටම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පොඩි ලැසී,

සොෆ්ට්වෙයාර් ඉංජිනියර්, මාලඹේ ඕකිඩ් ගාර්ඩන් අපාර්ට්මන්ට් 9 වෙනි මහලෙන් පැන්නාද වැටුණාද?

මාළඹේ තලාහේන සුපිරි නිවාස සංකීරණයක ( ඕකිඩ් ගාර්ඩන් අපාර්ට්මන්ට්) වාසය කළ මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරමින් සිටි 26 හැවිරිදි තරුණයෙකු ඊයේ රාත්‍රී අභිරහස් ලෙස මියගොස් තිබේ.

හිරේ ගිය පුතු බේරා ගන්න මත්කුඩු විකුණු මව අත් අඩංගුවට.....තවත් හතරක් කොටු වෙයි....

මත්කුඩු ලග තබා ගැනීමේ චෝදනාවට බන්ධනාගාර ගත කර සිටින තම පුතුට ඇප ලබා ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සදහා හෙරෝයින් මත්කුඩු විකිනීමේ ජාවාරමක නිරත වු

ලක්ෂ 40කට ආසන්න පඩිගත් සභාපතිවරයා පන්නා දමයි…

රටේ ජනාධිපතිවරයා ලබන වැටුප මෙන් 40 ගුණයකට වැඩි වැටුප් ලැබූ රජයට අනුබද්ධ ආයතනයක වැඩිම වැටුප් හා දීමනාලාභී සභාපතිවරයා පසුගිය සතියේ තනතුරින් ඉවත් කරනු ලැබීය.

රිෂාඩ්ගේ ගෙදර ගිනිතබාගත් මෙහෙකාර දැරියට දීර්ඝ කාලයක් තිස්සේ අතවර කරලා

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි තබාගෙන අභිරහස් අන්දමින් මියගිය බාලවයස්කාර දැරිය දීර්ඝ කාලයක් තිස්සේ

මැදවච්චිය පුනානි නාවික කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි සෙබළුන් 248කට කොරෝනා..

මැදවච්චිය පුනානි නාවික හමුදා කඳවුරේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි නාවික හමුදා සෙබළුන් 248 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇත.

ඉන්දියානු ඇස්ට්‍රාසෙනිකා චීන සිනොවැක් හා රුසියානු ස්පුට්නික් එන්නත් බටහිර රටවල සංචාරයෙදී පිළිනොගන්නේද?

පසුගිය දිනවල බොහෝ අය කථාබහට ලක්කළ මාතෘකෘවක් වූයේ ආසියානු රටවල නිෂ්පාදිත කොරෝනා එන්නත් බටහිරදී පිළිගන්නේ නැතිද යන්නයි. එනම් ඉන්දියානු ඇස්ට්‍රාසෙනිකා චීන සිනොවැක් හා රුසියානු ස්පුට්නික් වැනි ආසියානු එන්නත්

ආනයනය තහනම් කර තිබියදී වරායට යූරියා නැවක්

රසායනික පොහොර ආනයනය තහනම් කර තිබියදී ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කරන ලද යූරියා පොහොර තොගයක් සම්බන්ධව රේගු ආදායම් අධීක්ෂණ අංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ලක්ෂ 50 කප්පම් නොදුන්නැයි ව්‍යාපාරිකයාට හංවැල්ලේදී මග හරස් කර අමානුෂික පහරදුන් අයුරු...

හංවැල්ල, ඇඹුල්ගම ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රධාන පෙලේ ටයිල් නිෂ්පාදනය කරනු ලබන ආයතනයක් ආසන්නයේදී පසුගියදා පහරදීමේ සිද්දියක් වාර්තා විය.

ලෝකයේ තෙල් මිල ඉහලට.. පෙට‍්‍රල් 16කින්, ඩීසල් 14කින් වැඩි කල යුතු තත්වයක්…

පසුගිය මස 11 වැනි දා සිට මේ දක්වා වූ කාලය තුල ඉන්ධන බැරලයක මිල 10% කින් පමණ ඉහළ ගොස් තිබේ. එම තත්ත්වය මත ඉන්ධන මිල අඩු කිරීම පිළිබඳ ගැටලුකාරී තත්වයක් මතු වී ඇත.

නොරොච්චෝලේ සුදුවෑන් පැහැර ගැනීමට සැක හමුදා සාමාජිකයන් 04 ක් අත්අඩංගුවට

නොරොච්චෝලේ ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ පැහැරගැනීමට අදාලව යුද හමුදා සාමාජිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, වැඩබලන ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

කෆීර් අලුත්වැඩියාව ඊශ‍්‍රායලයෙන් ගලවන්න ඩයස්පෝරාව ‘ගේමක'

ලංකා ගුවන් හමුදාවේ කෆීර් ප‍්‍රහාරක යානා නවීකරණය කිරීම සඳහා ඊශ‍්‍රායලයට ඉඩ නොදෙන ලෙස කොටි ඩයස්පෝරාව ඇමරිකාවේ කොංග‍්‍රස් මන්තී‍්‍රවරුන් වෙත දැඩි බලපෑම් එල්ල කර ඇත.

<< Prev.Next > > Current Page: 5 Total Pages:45