www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News

Local News

New Page 1
කොටුවට විශාල හමුදා භට කණ්ඩායමක්

ලෝටස් වටරවුම අසල මාර්ගයේ විරෝධතාකරුවන් නිසා ඇතිව තිබෙන අවහිරතා මර්දනය පිණිස යුද හමුදා නිලධාරීන් විශාල පිරිසක් ස්ථාන ගත කර ඇති බව වාර්තාවේ.

විශ්වමඩු කලහය ගැන යුද හමුදාවෙන් විශේෂ දැනුම්දීමක්

මුලතිව් විශ්වමඩු යුද හමුදා මුරකුටියක් අසල ඇතිවු කලහකාරී සිදුවීම ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සිවිල් වැසියන් අතර පවතින සුහදත්වය පළුදු කිරීමේ උත්සාහයක් බව යුද හමුදාව පවසයි.

තැන තැන ඉන්දන බෙදූ බවුසර් 3ක බලපත්‍ර අත්හිටුවයි

ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ 3ක බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබේ.

නීතිවිරෝධී මුදල් විශුද්ධිකරණ ස්ථාන 04ක් STF වටලයි : මිලියන 19කට ආසන්න දෙස් විදෙස් මුදල් තොගයක් සොයා ගැනේ

පිටකොටුව හා මාලිගාවත්ත පොලිස් වසම් වල දී වෙළෙඳසල් හතරක් වටලා මුදල් විශුද්ධි කරණය කිරීමේ වරදට සහ ඊට අනුබල දුන්  පුද්ගලයන් සිව් දෙනෙකු ශ්‍රී ලංකාවේ වලංගු මුදල් රුපියල් මිලියන 18.6ක මුදලක්

පෙට‍්‍රල් නැවක් ගේන්න LC විවෘත කරයි..

පෙට‍්‍රල් තොගයක් මිලට ගැනීම සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සදහා අදාල ඩොලර් මිලියන 42.6ක ණයවර ලිපියත් විවෘත කල බව මහජන බැංකුව පවසයි.

ඩීසල් කියා වතුර බූලි තුනක් 24,000 කට විකුණලා !

බණ්ඩාරගම නගරයේ ඉන්ධන  පෝලිමක රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකුට ඩීසල්  කියා රවටා වතුර ලිටර් 60 ක  බූලි තුනක් ලබා දී රුපියල් 24000 ක මුදලක් වංචා කළ සිද්ධියක් වාර්තා වෙනවා.

නොරොච්චෝලේ කොටසක් අද වසා දමයි : විදුලි කප්පාදුව දීර්ඝ වෙයිද ? තීරණයත් ඉන්ධන මත

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ කොටසක් අද මධ්‍යම රාත්‍රී 12හේ සිට වසා දැමෙනවා. ඒ, දින 75 කාලයකටයි. මීට ඉහතදී සිදුකිරීමට නියමිතව තිබූ නඩත්තු කටයුත්තක් හේතුවෙන්

කෑමට පොල් ගෙඩියක් කැඩුවැයි වෙඩි තබයි…

කෑම පිළියෙළ කර ගැනීමට පොල් ගෙඩියක් කැඩීමට ගිය අයෙකුට වත්තේ හිමිකරු විසින් ගිනි අවියකින් වෙඩි තබනු ලැබ තිබේ.

කට්ටි පනිමින් සිටි ජොනී බාර වෙයි...

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නිල නිවසට පැමිණ ඇති බවට වාර්තා වෙයි.

ශ‍්‍රී ලන්කන් පුද්ගලීකරණය කරයි.. සේවකයන් වන්දි ගෙවා විශ‍්‍රාම ගන්වයි…

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමේ ක්‍රමයක් යෝජනා කරන ලෙස එහි පාලනාධිකාරියට විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල මහතා විසින් දැනුම් දී තිබේ.

ලංකාවට ඉන්ධන දෙන්න කිසිවෙකු නෑ.. ටෙන්ඩර කොපමණ දැම්මත් සැපයුම්කරුවන් නෑ..- බලශක්ති ඇමති

අද වන විට ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීම සඳහා කැපුම්කරුවන් කිසිවෙකු ඉදිරිපත් නොවෙන තත්ත්වයක් උද්ගතවී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

රටට හෙන ගැහුවත් ද්විත්ව පුරවැසි බව අයින් කරගන්නෙ නැතිව බැසිල් ඇතුළු කල්ලිය 21 පරදන්න ගහන ගේම මෙන්න

යෝජිත 21 වෙනි සංශෝධනයට එරෙහි වීමට බැසිල් රාජපක්ෂ සහ ඔහුට හිතවත් මන්ත්‍රී පිරිසක් ක්‍රියා කරන බව ප්‍රකට කරුණකි.

අමරකීර්ති ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කෑගල්ලේදී අහින්සකයන්ට වෙඩි තැබූ හිටපු SSP ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගැනීම වලකයි..

රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධිය ට අදාළව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය එහි වගඋත්තරකරුවන්ට නියෝග කර තිබේ. 

ඇල්පිටියේ නිවසේ සගවා තිබූ බෝම්බයක් පුපුරායයි.

ඇල්පිටිය කටපොළ නාගහතැන්න ප්‍රදේශයේ අද (2) පෙරවරුවේ පිපිරීමක් සිදුව තිබේ.

සා. පෙළ ප්‍රතිඵල වලට පෙර උසස් පෙළ ප්‍රතිඵල

ඊයේ (01) දිනයෙන් අවසන් වූ 2021 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබා දීමට පෙර මීට පෙර පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිපඵල නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

දුමින්ද රෝහල්ගත කල අසනීපය මෙන්න.. දැනට ලංකාවේ බෙහෙත් නෑ..

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ඇති තිබෙන රෝග තත්ත්වය ‘වලිප්පුව’ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශබන්දුගේ දුරකතන දත්ත විශ්ලේෂණයේ.. 09දා ප‍්‍රහාරය වලකන්න එපා කියු අය හෙලිවෙයි…

පසුගිය 09 වන දා ගාලු මුවදොර හා අරලියගහ මන්දිරය ආශ‍්‍රිත ප්‍රදේශවල ඇතිවූ කලහාකාරී සිදුවීමට අදාලව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ජංගම දුරකථන දත්ත ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ.

<< Prev.Next > > Current Page: 2 Total Pages:57