www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News

Local News

New Page 1
මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ නිදහස්

මාවනැල්ල සහ අවට බුදු පිළිමවලට හානි කළැයි කියන සිද්ධියට අදාළව වසර තුනකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 14 දෙනකු

වසර 69කට පසු දැවැන්තම හර්තාලය අදයි

1953දී ක්‍රියාත්මක කෙරුණු දැවැන්ත හර්තාලයට වසර 69කට පසුව මෙරට දැවැන්තම හර්තාල් ව්‍යාපාරයක් සහ වැඩවර්ජනයක් අද දිවයින පුරා සංවිධානය කර තිබේ.

විදුලි කැපිල්ල දික් වෙයි

හෙට(06) සිට ලබන 08 වනදා දක්වා පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීම සදහා මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.

නියෝජ්‍ය කථානායක ධුරය නැවතත් රංජිත් සියඹලාපිටියට

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පැවති ඡන්ද විමසීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා ඡන්ද 148 ලබා ගනිමින් නැවතත් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා තේරී පත්වුණා.

අලි සබ්රි මහතාගේ ජීප් රථය ගැටී පුද්ගලයකු මරුට

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගේ ජීප් රථය ගැටී පුද්ගලයකු මරණයට පත් වී තිබේ.

මයිනාගෝගම පේමන්ට් OK පාර NO - අධිකරණ නියෝගයක්

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මාර්ගයේදී පිරිසක් අත්අඩංගුවට

විශ්වාසභංගයට සහායදෙන්න සඳහන් විරෝධතා පුවරු රැගෙන පාර්ලිමේන්තුවට ප්‍රවේශවන ජයන්තිපුර මාවතේ විරෝධතාවයේ යෙදුනු පුද්ගලයින් 12දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

පාර්ලිමේන්තු වෙබ් අඩවිය බිඳවැටෙයි

පාර්ලිමේන්තු වෙබ් අඩවිය බිඳ වැටී තිබෙනවා.මේ මොහොතේ පැවැත්වෙන සැසිවාරය නැරඹීමට ඇතමෙක්ට එම නිසා අවකාශය ද අහිමි වී යනවා.

දැඩි ආර්ථික අගහිගකම් හේතුවෙන් ජීවත් වීමට නොහැකි යාපනයේ තවත් වැසියන් 15ක් ඉන්දියාවට පනී

ඉන්දියාවේ රාමේෂ්වරන් සහ ධනුෂ්කොඩි මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුලුවීමට ආ යාපනයේ වැසියන් 15 දෙනෙකු ඊයේ (25දා)  එරට ආරක්ෂක අංශ භාරයට පත්වී ඇති බවට වාර්තා වෙයි.

මිලේනියම් සිටි පන්නයේම බුද්ධි අංශ පාවාදීමකට සූදානමක්..

පාස්කු ප්‍රහාරයේ විමර්ෂණය සම්බන්ධයෙන් අති උතුම් කාදිනල් මැල්කම් හිමිපාණන් සහ කතෝලික පුජකතුමන්ලා දැනුවත් කිරීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයේ පුලස්තිනී සොයා මිනී වලවල් හාරයි..

අම්පාර - සයින්දමුරුදු ප්‍රදේශයේදී 2019 වසරේ අප්‍රේල් 26 වන දා සිදුවූ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු කොටස් හෙට දිනයේ දී යළි ගොඩගැනීමට නියමිත යි.

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් – ශ්‍රී ලංකා රජය දමිල වැසියන් ඝාතනය කල බවට පණිවිඩයක් දර්ශනය කරයි !

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවිය වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පොලිස්පතිවරයාගේ කීර්තිනාමයට හානි කරන්න උත්සාහ කරන පොලිස් නිලධාරියෙකු ගැන තොරතුරු වාර්තා වෙයි

පොලිස්පති සී ඩී වික්‍රමරත්න අපකීර්තියට පත්වන ආකාරයෙන් එක්තරා උසස් පොලිස් නිලධාරියෙකු විසින් ප්‍රචාර පතුරුවා හරින බවට තොරතුරු වාර්තා වනවා.

චමින්ද ලක්ෂාන් මරණය - ත්‍රී රෝද රථයට ගිනි තැබු පොලිස් නිලධාරියා හෙළිවෙයි

රඹුක්කන නගරයේ පැවැති විරෝධතාව අතරතුර වෙඩි ප්‍රහාරයකින් මියගිය චමින්ද ලක්ෂාන් යන අයගේ මරණය පිළිබද  පොලීසිය විසින් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කෙරුණි.

විදෙස් කබඩි පුහුණුකරුගේ පඩිය ඩොලර් නැති නිසා රත්තරනින් ගෙවලා - ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිත හැර යයි.

ශ්‍රී ලංකාවේ සේවය කරන ඉන්දීය ජාතික කබඩි (විශේෂඥ) පුහුණුකරු කේ. බාකරන් මහතාට ඇමරිකානු ඩොලර් වලින් වැටුප් ගෙවීම අසීරුවී තිබෙන බැවින් ඔහුගේ මාසික වැටුපේ වටිනාකමට

පාස්කු ප්‍රහාරයට අදට වසර 03යි

2019 වසරේ අප්‍රේල් මස 21 වන දා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානය ඉලක්ක කර ගනිමින් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා.

රඹුක්කනදී ත්‍රිරෝද රථයට ගිනි තැබුවේ පොලිස් නිලධාරීන් බවට ඇසින් දුටු සාක්ෂි

රඹුක්කන විරෝධතාව අතරතුර සිදුවූ වෙඩි තැබීම් සහ ඒ ආශ්‍රිතව සිදු වූ අනෙකුත් සිද්ධි සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය මේ වන විට සිදු කෙරෙමින් පවතින බව එහි සිටින අප මාණ්ඩලික වාර්තාකරු පවසයි.

පානදුර පාර වහපු විරෝධතාකරුවන්ට ප්‍රදේශවාසීන් දැනෙන්න නෙලයි..

පානදුර නගරයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇති බව අප වාර්තාකරු පවසයි.

<< Prev.Next > > Current Page: 2 Total Pages:55