www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News

Local News

New Page 1
කොරෝනාවට හොරෙන් දියත් වූ ගුවන් හමුදා කෆීර් ඩීල් අත්හිටුවයි... හයිටි ජනපති ඝාතනය ගැන ශ‍්‍රී ලංකාවට අනතුරු ඇගවීමක්

කොරෝනා වසංගතය මැද හිටපු ඇමෙරිකානු හමුදා නිලධාරීන් දෙදෙනෙක් මෙරටට පැමිණිය හ. ඉන් එක් අයකුට වීසා බලපත් ලබා ගැනීමට නිර්දේශ කර තිබුණේ අධිකරණ අමාත්‍යාංශය යි.

2020 වසර සඳහා රජයේ ලොක්කන් 1000කට නව වාහන ආනයන බලපත‍්‍ර…

රජයේ ඉහළ නිලධාරීන් දහසක් දෙනා සඳහා නව වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කර තිබේ.

පාස්කු ප‍්‍රහාරයේ තතු කලින් ලැබුනේ දුරකථනයට එල්ල කල පෙගසස් ප්‍රහාරයකින් බව හෙලිවෙයි.

 පාස්කු ප‍්‍රහාරය ගැන ඉන්දීය බුද්ධි අංශවලට කල්තියා තොරතුරු හෙළි වූයේ ඊශ‍්‍රායල් පෙගසස් මෘදුකාංගය මගින් සිදුකළ නිරීක්‍ෂණයෙන් බව හෙළි වී ඇත.

ජෝෂප් ස්ටාලින් ත‍්‍රස්තවාදියෙක්.. ඔප්පු කරන සාක්‍ෂි TIDයට..

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෙරට පැවති යුද්ධය අවසාන කාලයේදි ඊට බාධා කළ පුද්ගලයකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සඳහන් කරයි.

හංසමාලීට කිලිනොච්චියේ ෂෙඩ් එකක්..

හංසමාලී නම් කාන්තාවකට කිලිනොච්චියේ ඉන්ධන පිරවුම් හලක් ලබාදී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් මහතා සඳහන් කරයි.

ඉන්දියාව පිල්ලෙයාන්-කරුණා ගෙන්වයි!

න්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සාකච්ජා සදහා කරුණා අම්මාන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් නොහොත් ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සාකච්ජා සදහා කැදවා ඇති බව වාර්තා වේ.

නිරෝධායන මධ්‍යස්ථානයක සිටි කාන්තාවන්ගේ තොරතුරු රැස්කල සෞදි සිට ආ මුස්ලිම් කාන්තාවක් මාට්ටු

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන කාන්තාවන් සඳහා වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මුස්ලිම් විවාහත් මෙරට පොදු නීතිය යටතට – අලි සබ්‍රිගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය

කිසිම පුරවැසියෙකු කවරම හේතුවක් මත, වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතු බවට ආණ්ඩුක්‍රම විවස්ථාවේ 12 වැනි ව්‍යවස්ථාව මගින් පනවා ඇති විධිවිධානවල තිබෙන නමුත්

ලිත්‍රො එක රැයින් ලාෆ් අල්ලයි.. කහ සිලින්ඩරේටත් ලිත්‍රො ගෑස් දෙයි..

රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.

රාජගිරියේ විහාරාධිපති හිමි නමක් බාල වයස් දැරියක් පැහැරගෙන දුෂණය කරයි

13 හැවිරිදි බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අපහරණය කිරීම හා අනුබල දීම පිළිබඳව එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් භික්‍ෂුවක් ඇතුළු සිව් දෙනෙකු අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ නාකොටික් බහුතරයක් ප‍්‍රබල මත් ජාවාරමුන් සමග ගනුදෙනු කරලා - නි.සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ උ.පො.ප. උදාර චතුරංග පේ‍්‍රමසිරි ඇතුළු සැකකාර පොලිස් නිලධාරීන් බහුතරයක් මාකඳුරේ මධුෂ් හා බන්ධනාගාරය තුළ සිටම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පොඩි ලැසී,

සොෆ්ට්වෙයාර් ඉංජිනියර්, මාලඹේ ඕකිඩ් ගාර්ඩන් අපාර්ට්මන්ට් 9 වෙනි මහලෙන් පැන්නාද වැටුණාද?

මාළඹේ තලාහේන සුපිරි නිවාස සංකීරණයක ( ඕකිඩ් ගාර්ඩන් අපාර්ට්මන්ට්) වාසය කළ මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරමින් සිටි 26 හැවිරිදි තරුණයෙකු ඊයේ රාත්‍රී අභිරහස් ලෙස මියගොස් තිබේ.

හිරේ ගිය පුතු බේරා ගන්න මත්කුඩු විකුණු මව අත් අඩංගුවට.....තවත් හතරක් කොටු වෙයි....

මත්කුඩු ලග තබා ගැනීමේ චෝදනාවට බන්ධනාගාර ගත කර සිටින තම පුතුට ඇප ලබා ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සදහා හෙරෝයින් මත්කුඩු විකිනීමේ ජාවාරමක නිරත වු

ලක්ෂ 40කට ආසන්න පඩිගත් සභාපතිවරයා පන්නා දමයි…

රටේ ජනාධිපතිවරයා ලබන වැටුප මෙන් 40 ගුණයකට වැඩි වැටුප් ලැබූ රජයට අනුබද්ධ ආයතනයක වැඩිම වැටුප් හා දීමනාලාභී සභාපතිවරයා පසුගිය සතියේ තනතුරින් ඉවත් කරනු ලැබීය.

රිෂාඩ්ගේ ගෙදර ගිනිතබාගත් මෙහෙකාර දැරියට දීර්ඝ කාලයක් තිස්සේ අතවර කරලා

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි තබාගෙන අභිරහස් අන්දමින් මියගිය බාලවයස්කාර දැරිය දීර්ඝ කාලයක් තිස්සේ

මැදවච්චිය පුනානි නාවික කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි සෙබළුන් 248කට කොරෝනා..

මැදවච්චිය පුනානි නාවික හමුදා කඳවුරේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි නාවික හමුදා සෙබළුන් 248 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇත.

ඉන්දියානු ඇස්ට්‍රාසෙනිකා චීන සිනොවැක් හා රුසියානු ස්පුට්නික් එන්නත් බටහිර රටවල සංචාරයෙදී පිළිනොගන්නේද?

පසුගිය දිනවල බොහෝ අය කථාබහට ලක්කළ මාතෘකෘවක් වූයේ ආසියානු රටවල නිෂ්පාදිත කොරෝනා එන්නත් බටහිරදී පිළිගන්නේ නැතිද යන්නයි. එනම් ඉන්දියානු ඇස්ට්‍රාසෙනිකා චීන සිනොවැක් හා රුසියානු ස්පුට්නික් වැනි ආසියානු එන්නත්

<< Prev.Next > > Current Page: 5 Total Pages:48