මීගමුව ප්‍රදේශයේ නීතිවිරෝධිව පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 53ක සිදුකළ හදිසි පරික්ෂාවකදී ඒවායේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකුට එඩ්ස් වැළදී ඇති බව හෙලිව තිබෙනවා. එසේම ඒවායේ සේවය කළ කාන්තාවන් 137 දෙනෙකු ද අත්අඩංගුවට ගත්…
සරසවියේ අන්තිම දවස්, මහා කෲර විදිහට අපේ උන් අපෙන් අකාලෙ උදුර ගනී කියල හිතුවෙ නෑ
ඔවුන් දෙදෙනාම එකම සරසවියේ සහෝදරයින්. ඒත් දැන් ඒ දෙන්නාම හැමෝම අත් හැරදා යන්නම ගිහින්. නිරෝෂණ ගැන අහන්න ලැබුණ කණගාටුදායක පුවත නිසා කැලණිය සරසවියම නොසන්සුන්. සමාජීය විද්‍යා පීඨයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ සිව්වන වසරේ…
මං ගැන ඒගොල්ලො බොරු චිත්‍රයක් සමාජගත කලා” – මාධවී
මාධවී ඇන්තනී කියන මේ චරිතය වර්තමානය වන විට සමාජ මාධ්‍ය පුරාවටම වැඩි වශයෙන් කතාබහ කරන චරිතයක් බවට පත්වෙලා. ඇය දක්ෂ රංගන ශිල්පිනියක්, ඒ වගේම ඇයට රහට ගායනා කරන්න පුළුවන්. ඒ සියලු හැකියාවන්…
අද සවස කාර්යාලයෙන් , නිවසෙන් බැහැරව යන අයට අවධානය දිය යුතු පණිවිඩයක්
දිනවල කාළගුණය ගැන නිරන්තර අවධානය යොමු වෙනවා. මේ අද දවසේ කාළගුණය ගැන ඇසෙන පුවත. අද (28) දිනයේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම්…
ගමේම කුරුළු කූඩු කැඩූ ගුරුවරියට අත් වූ ඉරණම මෙන්න
දරුවන්ට ඉගැන්වීම සඳහා කුරුලු කූඩුවක්ද රැගෙන පාසලට එන්නැයි තඹුත්තේගම අධයාපන කලාපයේ පාසලක ප්‍රාථමික අංශයේ ගුරුවරියක් විසින් යොමු කළ වට්සප් පණිවිඩයකට ප්‍රතිචාර වශයෙන් ඊට පසු දින දරුවන් 40 දෙනෙකු පමණ කුරුලු කූඩුද රැගෙන…
ශ්‍රී ලංකාවට එරෙහි දෙවන තරගයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කැඳවයි…
කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩක ශකීබ් අල් හසන් ව කැඳවා තිබෙනවා.ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවෙනි ටෙස්ට් තරගය මාර්තු 30 වනදා ආරම්භ වනවා.
කොල්ලකරුවන් පිරිසකට වැඩ වැරදුණු හැටි… පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවෙකු මරුට…
නාරම්මල ප්‍රදේශයේ කොල්ලකරුවන් පිරිසකට පොලිසිය එල්ල කළ වෙඩි තැබීමකින් එක් අයෙක් මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.තවත් දෙදෙනෙක් පලා ගොස් තිබෙනවා.
“ඔයා කොහොමද සුදු පාට වුණේ? සිසුවාගේ සුදට ගුරුවරිය වශී වෙලා… අන්තිමට වුණ දේ මෙන්න…
කොහොමද සුදුපාට වුණේ? කියා අම්මලගෙන් අහගෙන මට ලිපියක් ගෙනත් දෙන්නැයි ගුරුතුමියක් සිසුවකුට පැවසීම නිසා මවුපියන් දෙදෙනා කලබලයට පත්ව පාසලට යෑමේ පුවතක් කොළඹ දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසලකින් වාර්තා වෙනවා. සිද්ධිය මෙසේය. 18 වැනි වියේ…
“එයා ආයෙත් ලස්සන මනාලියක් වෙලා…” අමායා යළි යුග දිවියට? – photos
කාලයක් ක්ෂේත්රයේ කැපී පෙනුණු කෙනෙක් වුණත්, දැන් ඇය ටිකක් නිහඬව කාලය ගත කරනවා කිවුවොත් හරියටම හරි නේද ? ඇය නමින් අමායා අධිකාරි. රංගනයෙන් වගේම ගීත රූප රචනාවලිනුත් ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත්ත මේ රුවැත්තිය…
ලංකාවේ නමත් ගෑවුණු බිහිසුණු අනතුරේ නොදුටු දසුන් මෙන්න… – photos
ඇමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිදු වූ අනතුරට හේතුව නැවේ විදුලිබලය අහිමිවීම නිසා සිදු වූවක් බවට හෙළිව තිබෙනවා. මීටර් 289 ක දිගින් යුත් ටොන් 95128 බර ඩාලි නෞකාව බැල්ටිමෝ වරායේ සිට බහාලුම් රැගෙන ශ්‍රී…