www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1
අවුරුදු විසි ගණනක් සිර දඬුවම් විඳින අපිත් මරණයෙන් ගලවවු... බන්ධනාගාර දෙකක රැඳවියන් ආහාර වර්ජනයේ

මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

කසිප්පු ගැන ඔත්තුව දුන් සොහොයුරන්ට කඩු පහර-ලොරියත් ගිනි තියලා

කසිප්පු පෙරීමක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් පුත්ගලයන් දෙදෙනෙකු කඩුවෙන් කොටා ඔවුන්ගේ ලොරියට ගිනි තබා තිබෙනවා.

තලංගම ඩිපෝවේ විවේකාගාරයේ තිබී ටී-56 ජීව උණ්ඩ 26ක් පොලීසිය භාරයට

තලංගම ඩිපෝවේ රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ විවේකාගාරයේ තිබී ටී-56 ජීව උණ්ඩ 26ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමට නව නීති සම්පාදනය කරීමේ සූදානමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අධ්‍යනය කර ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා නව නීති සම්පාදනය කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය සූදානම් වෙයි.

චීන ක්‍රියාකාරකම් සොයන්න ලංකාව අවට සාගර කලාපයට ඉන්දියානු ඩ්‍රෝන යානා

කලාපයේ චීන ක්‍රියාකාරකම් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් ශ්‍රී ලංකාව ආසන්නයේ ඇතුළු ඉන්දියානු සාගර කලාපය පුරා සිය නිරීක්ෂණ කටයුතු වැඩි කිරීමට ‌‌ප්‍රෙඩේටර් (predator) වර්ගයේ ඩ්‍රෝන යානා යොදාගන්නා බව ඉන්දීය නාවික හමුදාව ප්‍රකාශ කරයි.

හොරොයින් සමඟ ඇල්ලූ පොලිස් SI, නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සබඳතා පවත්වා ඇති බව හෙළිවෙයි

රුපියල් කෝටි 50 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 52 ක් සමඟ කළුතර දකුණ පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලු තුන්දෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.

සත්තු වත්තේ හිපපොටේමස් සහ සීබ්‍රා හදිසියේ මියගිය - වයස අවුරුදු 11 ක සිංහයෙකුටත් කොරෝනා

මේ අතර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මේවනවිට තීරණය කර ඇත්තේ කොරෝනා ආසාදිත සිංහයා අනෙක් සතුන්ගෙන් වෙන් කර තබා ප්‍රතිකාර කිරීමටයි.

මත්ද්‍රව්‍ය ඉල්ලා ඉන්දීය නාවික හමුදා පිරිසක් ධිවරයෝ පිරිසක්ට පහර දෙති

ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමට ගිය මෙරට ධීවරයින් පිරිසක් දරුණු ලෙස පහරකෑමකට ලක්ව තිබේ.

එන්නත්කරණ රාජකාරියට බාධා කළ මොරටු නගරාධිපතිගෙන් ‘ආ ගෙදර ආවද... දැන් සැපද‘ ඇසූ පුද්ගලයා රිමාන්ඩ්

මීට සති කිහිපයකට උඩදී මොරටුව සෞඛ්‍ය වෙද්‍ය නිලධාරීනියකට තර්ජනය කර ටෝකන් ක්‍රමයකට තමන්ගේ පක්ෂයේ අයට ප්‍රමුඛතාව දෙමින් එන්නත් ලබාදෙන්නට උත්සාහ කිරීම නිසා

‘අතයි කකුලයි ගලවගන්න එක බයිසිකලයයි යන්නෙ’ අයෙක් කිවුවා.. නුදුරේදීම මා මරා දමාවි…

තමන් මේ මොහොතේ සිටින්නේ බරපතළ ජීවිත තර්ජනයක හා අවදානමක බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සඳහන් කරයි.

පියුමි හංසමාලි ඇමතූ ඇමති සරත් වීරසේකරයි..- විස්තරේ මෙන්න…

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලී ඇතුළු පිරිස නිරෝධායනය සඳහා නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන යමින් සිටි දී තමන්ට දුරකථන ඇමතුමක් ලබා දුන් බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

ඉන්දියාව ලංකාවට අහසින් කඩා වැදී අදට අවුරුදු 34 යි... ඉන්දීය නියමුවන් අඩි 1500 ක් දක්වා පහළට එද්දී බියට පත් වී සිටියා

ඉන්දීය රජය පැවසුවේ මෙය මානුෂික මෙහෙයුමක් බවයි. ඉන්දියාව දියත් කළ නීති විරෝධී ගුවන් මෙහෙයුම ගැන කනගාටුව පළ කළ ඇමරිකානු රජය ඒ ගැන විවේචනය කිරීමෙන් වැළකී සිටියේය

සංචරණ සීමා නොතකා කොට්ටාවේ පන්සලකට 500ක් දෙනා රැස් කරලා

සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ නිරෝධායන නීති ද නොතකා කොට්ටාව ග්‍රාමනිලධාරී වසමේ ජනතාව අද (03) කොට්ටාව පුණ්‍යාභිවර්ධනාරාමයට රැස්ව ඇත.

OIC ගේ බිරිද ASP පැහැරගෙන යයි.. OIC පොලිසි යයි..

සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් තම බිරිඳ පැහැරගෙන ගියේ ඇයි පොලිස් ස්ථානාධිපතිවරයෙකු විසින් පොලිසියට පැමිණිලි කර තිබේ. කිරිබත්ගොඩ පොලිසියට මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයක පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙක් විසිනි.

කට්ටිය බණ්ඩාරවෙල යද්දී චන්දිමාල් අතුරුදන් - හොරෙන්ම තලවතුගොඩ පුද්ගලික රෝහලක

ෂැංග්‍රිලා හෝටලයේ සාදය දැමූ අය අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සදහා ඔවුනගේ දැඩි අකමැත්තෙන් බණ්ඩාරවෙල පස්සර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබුණි.

අඟහරුවාදා කොරෝනා මරණ 42 යි වෙන්ව දැක්වීම අතහරී

ඊයේ ජුනි (1) අඟහරුවාදා කොරෝනා මරණ 42 ක් සිදුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල් උපුටමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Sputnik V පලමු මාත‍්‍රාවටම කොරෝනා මෙල්ලයි….- රුසියානු සමාගමේ නිවේදනය මෙන්න..

කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් කරමින් තිබෙන රුසියානු Sputnik V එන්නත එක් මාත්‍රාවක් පමණකින් වුව සෑහීමකට පත් විය හැකි යැයි එම නිෂ්පාදන සමාගම සඳහන් කර තිබේ.

<< Prev.Next > > Current Page: 3 Total Pages:44
New Page 1
අම්මටයි දූටයි හස්ත මුද්‍රාවෙන් ලිංගික අතවර කළැයි තාත්තයි පුතයි අත්අඩංගුවට

මෝටර් රථයක ගමන් කරමින් සිටි මවකට සහ දියණියකට හස්ත මුද්‍රාවෙන් ලිංගික අතවර කළ බව දක්වමින් පියකු හා පුතකු  ඊයේ (21) අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු කොට්ඨාස ළමා හා කාත්තා කාර්යංශය කියයි.

මාතර අතවර තැතකට ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩකයකුට චෝදනා

මාතර, වැලිගම ප්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන ජාතික ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩකයකු පිළිබඳව පරික්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඇෂ්ලි ද සිල්වා මහතා  පැවසීය.

පාස්කු ප්‍රහාරයේ අයිසිස් සබඳතා වසන් කළ පොලිස් නිළධාරියා

පාස්කු ප‍්‍රහාර සමරුවට තව ඇත්තේ දින 3 කි. 2019 අපේ‍්‍රල් 21 දා සිදු වූ මෙම බිහිසුණු ප‍්‍රහාරයට අයිසිස් ත‍්‍රස්තවාදීන්ගේ සම්බන්ධතාවය මේ වනතුරු සොයා ගැනීමට රහස් පොලිසියට හැකි වී නැත.

වනජීවී නිලදරුවෙකුට ප්‍රේමයෙන් බැඳුණු විල්පත්තු කැලේ වලස් දියණියෝ

පර්සි ද අල්විස් මහතා ශ්‍රී ලංකා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කීර්තිමත් අධ්‍යක්‍ෂවරයෙකි. මෙරට පැරණි ම හා විශාලතම වනෝද්‍යානය වූ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පාලක ලෙස දීර්ඝ කාලයක් සේවය කළ

ලෝක බලවතා පුංචි දරුවෙක් ඉදිරියේ දණ ගැසූ ඡායාරූපයේ ඇත්ත කතාව එළියට

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කළු ජාතික කුඩා දරුවෙක් ඉදිරියේ දණ ගසා සිටින මෙම ඡායාරූපය පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ උන්මාදනීය ලෙස සංසරණය වුණා.

අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද ?

අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද ?

තරුණියන් රවටා වටේට බෙදන අලුත්ම ජාවාරමක්

”අමල් මම නම් නන්නත්තාර වෙලා ඉන්නේ මේ දවස්වල.... ඇයි නලින් උඹ විතරක් මමත් එහෙම තමයි.”  ”ඒකනෙ බං ගොඩයන්න විදියක් ඇත්තේම නෑ..... මමත් දාහතේ කල්පනා කළේ මොකක් හරි කරලා ගේමක් ගහගන්න.”

අන්තර්ජාලයෙන් ‘ලිංගික සතුට’ දෙන්න ගිය විධායක නිලධාරියා මාට්ටු

මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින අසහනයට පත් අඹු සැමියන්ට ලිංගික සතුට ලබාදීම සඳහා අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළකොට අඹු සැමියන් රැසකට නොමිලේ ‘ලිංගික සතුට’ ලබාදුන් පුද්ගලයකු

නංගීව බන්දලා දුන්න ප්‍රශ්නෙ නිසා ගලේවල තරුණිය පොත් සාප්පුවකදී මරා දමලා

17 හැවිරිදි ඥාති දැරියක 34 හැවිරිදි පුද්ගලයකුට විවාහ කර දීමට උත්සාහ කළ බව කියන 19 හැවිරිදි තරුණියක තියුණු ආයුධ ප්‍රහාරයකින් පෙරේදා (3) ඝාතනය කර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. 

ගැමි තරුණියන් නගරයට කැන්දා ගණිකාවන් කළ ජාවාරමක් හෙළිවෙයි - මීගමුවේ ආයතන 10 කින් තරුණියෝ 24 ක් කොටුවෙති

පුවත්පත්වල දැන්වීම් පළකොට දහසින් බැඳි පියළි අතපුරා ලැබෙන බවට දුරබැහැර ගම්මානවල ලාබාල තරුණියන් රවටා සම්භාහන මධ්‍යස්ථානවල තෙරපිවරියන් ලෙස පුහුණුවීමට යැයි කියා

විවාහක රූ රැජිණවී පුෂ්පිකාට පැළඳූ ඔටුන්න ගලවා දෙවැනියාට දෙයි

ඊයේ සවස නෙළුම් පොකුණ රඟහලේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේදී සාමාන්‍යයෙන් තරගයක සිදුනොවන අසාමාන්‍ය සිදුවීමක් වාර්තා විය.

වයස පහළොවක සිසුවිය ගැබිනියක කළැයි දාහතරේ සිසු පෙම්වතා අත්අඩංගුවට

නාත්තන්ඩිය අධ්‍යාපන කලාපයට අයත් කනිෂ්ඨ විද්‍යාලයක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක ගැබිනියක් කළ බව කියන 14 හැවිරිදි සිසුවකු පෙරේදා (30) අත්අඩංගුවට

දුවගේ අලුත් පෙම්වතා පොලිසියේදී ගෑනියෙක් වෙලා

හෝටලයක සතියක කාලයක් පෙම්සුව විඳ පැමිණි යුවළක පෙම්වතා පොලීසියේ දී ගැහැනියක් බව හෙළිදරව් වීමේ සිද්ධියක් ඉකුත් දා රක්වාන පොලීසියෙන් වර්තා විය.

බිරිය එළවා දමා පුංචි අම්මා අඹුකමට ඉල්ලූ නරුමයා

සිය බිරියට පහරදී එළවා දමා පුංචි අම්මා අඹුකමට ගැනීමට යෑමකදී යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා පහර කෑමට ලක් වූ පුංචි අම්මා බව කියන කාන්තාව පෙරේදා (16දා)

මවගේ සායන පොතේ බොරු සටහන් ලියා පුතා මත්පෙති ගන්න ගිහින්

මත්පෙතිවලට ඇබ්බැහි වූ පුතෙක් තම මවගේ සායන පොතට කිසියම් පෙති වර්ගයක නම ව්‍යාජව සටහන් කර ලබාගැනීමට තැත් කිරීමේදී

ඇම්බැට්ටයන් සෙට් එකේ අහිංසක කිරි පුතා

පසිඳු කිව්ව පමණින් ඔහුව දන්නා අය අල්පයක් වුණත් ‘කිරි පුතා’ කිව් පමණින් නම් අද වෙනකොට බොහෝ දෙනකු ඔහු හඳුනනවා. වැඩි සද්ද බද්ද නැති අහිංසක නාඩගම්කාරයෙක් වුණු කිරි පුතා

සටන් බිමේ දී පාදයක් අහිමි විරුවා සමග හලාවත කුමුදුනී එක්වෙයි

තිස් වසරක් පුරා පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී අවසන් සටනින් රට බේරාගැනීමේ සටනේ දී ආබාධිත තත්වයට පත් ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවෙහි රණවිරුවකුගේ විවාහ මංගල්‍යයක්

<< Prev.Next > > Current Page: 3 Total Pages:12


2014 by www.eethalayanews.com