www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1
නැවකට දීමට ගිය ගිනිඅවි තොගයක් මුහුදට වැටී අතුරුදන්

නෞකාවලට සේවාවන් සපයන පෞද්ගලික නාවික නියෝජිත ආයතනයක් විසින් නෞකාවකට ලබාදීම සදහා රැගෙන ගිය ගිනිඅවි 14ක්, උණ්ඩ 2400ක්, ආරක්ෂිත ඇදුම් කට්ටල

දොස්තර යන්න කිවුවත් පුද්ගලික රෝහල් කොරෝනා ආසාදිතයන් හිරකර ගනිති… විශාල බිල් ගෙවන තෙක් යන්න නොදෙයි…

කොරෝනා ආසාදිතයන් සදහා ප‍්‍රතිකාර කරනු ලබන පුදගලික රෝහල් අසාධාරණ ලෙස මුදල් අය කරන්නේ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් පවසයි.

කොරෝනා අස්සේ අරක්කු බෙදූ නාකොටික් සැරයන්

සේවයට බැඳී ටික කලකදී අජිත්ව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට මාරු කරන ලදී. කලක් එම අංශයේ සේවය කරද්දී පොලිස් සැරයන්වරයකු ලෙසද ඔහු උසස්වීම් ලැබුවේය.

වෛද්‍යවරුන්ගේ පවුල්පිටින් එන්නත්කරණයේ.. ප‍්‍රමුඛතා ලයිස්තු කැලේ.. සෙසු සියළු සෞඛ්‍ය වෘත්තිකයන් වර්ජනයක් අරඹයි…..

කොරෝනා මර්ධන එන්නත වෛද්‍වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ප්‍රධාන කොට ලබාදීම සිදුවෙමින් පවතින බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.

ජූනි 07 තෙක් රටම වසා දමයි.. දින දෙකක සහනයක්..

දැනට ක‍්‍රියාත්මක දැඩි සංචරණ සීමා ජුනි 07 දක්වා දිගු කිරීමට රජය තීරණය කර ඇත. කොලඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසුයේ මැයි 31 වෙනිදා හා ජුනි 04වනදා ජනතාවට අත්‍යවශ්‍ය භාන්ඩ ලබා ගැනීම සඳහා පමණක් අවස්ථාව ලබා දෙන බවය.

අඹු සැමි හුවමාරු කිරීමේ සංගමයක්. බුකියේ සිදුකල ජඩ වැඩේ පත්තු වෙයි. ඇඩ්මින් රක්ෂිත බන්ධනාගාරයට

රංග නිරෝෂණ බදුරලිය ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු 25 කි. අවිවාහකයෙකි. ඔහු දැනට වසර කිහිපයකට පෙර ගුවන් හමුදාවට බැඳුණි. එලෙස බැඳුණු ඔහු ගුවන් හමුදාවේ ඩ්‍රෝන කැමරා ක‍්‍රියාකරුවෙකු වශයෙන් සේවය කළේය.

දිනකට ආසාදිතයන් සිය ගණනක් මිය යාම ආසන්නයේ..- වෛද්‍ය විශේෂඥයෝ දන්වති..

දිනකට මියයන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 100 ඉක්මවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ලාංකික දරුවන් රැගෙන ගොස් සුද්දන්ට විකුණන ජාවාරමක් ගැන තොරතුරු එළියට

ශී‍්‍ර ලාංකික ළමුන් යුරෝපා රටවලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව අනාවරණය වී තිබෙනවා. මෙම ජාවාරම්කරුවන් මෙතෙක් අළෙවි කර ඇති ළමුන් ප්‍රමාණය 11,000ක් පමණවන බවයි පැවසෙන්නේ.

වෙඩි හඬින් මීරිගම සෙළවෙයි - කොස්ගොඩ තාරක මරුට

දකුණු පළාතේ නම ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ධර්මකීර්ති තාරක විජේසේකර හෙවත් “කොස්ගොඩ තාරක” නැමැත්තා අද (13) අලුයම මීරිගම රේන්දපොළ ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත

ලොකුගේගේ වැයික්කිය යලි වසා දැමේ..

පිලියන්දල නගරය හරහා ගමනාගමන සහ නගරයට ඇතුළු විම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

හැදුනුම්පත් අංකය මත නිවසින් බැහැර වීම එක් අයෙකුට..

ඉදිරියේදී දිස්ත්‍රික්ක අතර ද සංචරණ සීමා පැනවෙනු ඇතැයි කොරෝනා වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මාතර රෝහලට ඇතුළත් කළ රෝගියා පැය දෙකක් තුළ මියගිහින්

උණ සහ සෙම්ප‍්‍රතිශ්‍යාව තිබූ වැලිගම” මලපලාව ප‍්‍රදේශයේ පුද්ගලයකුට මැයි 06 දින සවස හතරට පමණ හුස්ම ගැනීමට අපහසුතා ඇති වූ හෙයින් ඔහුගේ පවුලේ අය විසින් අදාළ පුද්ගලයා 1990 ගිලන් රථයක් ගෙන්වා ගෙන මාතර මහෙඅරා්හලට ප‍්‍රතිකාර සඳහා ගෙන ගොස් ඇත.  

කිලිනොච්චිය පොලීසියේ 28 කට කොරෝනා

කිලිනොච්චිය මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් 28 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ව්‍යායාම කරද්දී හමුදා කපිතාන්වරයෙකු අසනීප වි මරුට

හොරණ දොඹගොඩ ප්‍රදේශයේ ඊයේ (06) උදේ ශාරිරික අභ්‍යාසවල නියැළි සිටි යුද හමුදා කපිතාන්වරයෙකු හදිසියේ අසනීපවී මියගොස් ඇතැයි අගුරුවාතොට පොලිසිය කියයි.

ඇප අරන් එළියට ඇවිත් ඇපත් නැතිව අවසන් ගමන් ගිය රියාඩ්... රියාඩ්ගේ අභියෝගය කංජිපානිගේ ගෝලබාලයෝ බාරගනිති

‘‘උඹලා කංජිපානිගේ ගෝලයෝ වුණාට මට උඹලව ලොකු නැහැ. අපිත් කෙසෙල්වත්තේ වැඩකාරයෝ. දිනුකයා දාපු සෙල්ලං දැන් ඉවරයි. උඹලා නිකං අපි එක්ක හැප්පෙන්න එන්න එපා. අපිත් මේ ගෙන්දගම් පොළොවෙ කරක්ගහන උන්....’’

පලා නෙළන්න ගිය මවත් දුවත් පුතාත් මැටි වළක වැටි මරුට

පලාවර්ග නෙළා ඒවා විකුණා ජීවිතය ගැට ගසාගත් මවක සහ කුඩා දරු දෙදෙනා පලා කැඩීම සඳහා ගිය අවස්ථාවේ අනාරක්ෂිත මැටි වළකට වැටී මියගොස් ඇතැයි කටාන පොලිසිය කියයි.

පොඩි පොකුරු විතරයි - කිසිසේත්ම අපි අර්බුදයකට මුහුණපාලා නෑ

කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා දෙරණ 360 වැඩසටහනට පැමිණ පැවසූ අදහස් පහත පරිදිය. ●කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික මාන්ඩලික ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුදහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා සමගයි අද අපේ කතාබහ සිදුවන්නේ....

<< Prev.Next > > Current Page: 2 Total Pages:42
New Page 1
මාතර අතවර තැතකට ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩකයකුට චෝදනා

මාතර, වැලිගම ප්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන ජාතික ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩකයකු පිළිබඳව පරික්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඇෂ්ලි ද සිල්වා මහතා  පැවසීය.

පාස්කු ප්‍රහාරයේ අයිසිස් සබඳතා වසන් කළ පොලිස් නිළධාරියා

පාස්කු ප‍්‍රහාර සමරුවට තව ඇත්තේ දින 3 කි. 2019 අපේ‍්‍රල් 21 දා සිදු වූ මෙම බිහිසුණු ප‍්‍රහාරයට අයිසිස් ත‍්‍රස්තවාදීන්ගේ සම්බන්ධතාවය මේ වනතුරු සොයා ගැනීමට රහස් පොලිසියට හැකි වී නැත.

වනජීවී නිලදරුවෙකුට ප්‍රේමයෙන් බැඳුණු විල්පත්තු කැලේ වලස් දියණියෝ

පර්සි ද අල්විස් මහතා ශ්‍රී ලංකා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කීර්තිමත් අධ්‍යක්‍ෂවරයෙකි. මෙරට පැරණි ම හා විශාලතම වනෝද්‍යානය වූ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පාලක ලෙස දීර්ඝ කාලයක් සේවය කළ

ලෝක බලවතා පුංචි දරුවෙක් ඉදිරියේ දණ ගැසූ ඡායාරූපයේ ඇත්ත කතාව එළියට

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කළු ජාතික කුඩා දරුවෙක් ඉදිරියේ දණ ගසා සිටින මෙම ඡායාරූපය පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ උන්මාදනීය ලෙස සංසරණය වුණා.

අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද ?

අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද ?

තරුණියන් රවටා වටේට බෙදන අලුත්ම ජාවාරමක්

”අමල් මම නම් නන්නත්තාර වෙලා ඉන්නේ මේ දවස්වල.... ඇයි නලින් උඹ විතරක් මමත් එහෙම තමයි.”  ”ඒකනෙ බං ගොඩයන්න විදියක් ඇත්තේම නෑ..... මමත් දාහතේ කල්පනා කළේ මොකක් හරි කරලා ගේමක් ගහගන්න.”

අන්තර්ජාලයෙන් ‘ලිංගික සතුට’ දෙන්න ගිය විධායක නිලධාරියා මාට්ටු

මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින අසහනයට පත් අඹු සැමියන්ට ලිංගික සතුට ලබාදීම සඳහා අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළකොට අඹු සැමියන් රැසකට නොමිලේ ‘ලිංගික සතුට’ ලබාදුන් පුද්ගලයකු

නංගීව බන්දලා දුන්න ප්‍රශ්නෙ නිසා ගලේවල තරුණිය පොත් සාප්පුවකදී මරා දමලා

17 හැවිරිදි ඥාති දැරියක 34 හැවිරිදි පුද්ගලයකුට විවාහ කර දීමට උත්සාහ කළ බව කියන 19 හැවිරිදි තරුණියක තියුණු ආයුධ ප්‍රහාරයකින් පෙරේදා (3) ඝාතනය කර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. 

ගැමි තරුණියන් නගරයට කැන්දා ගණිකාවන් කළ ජාවාරමක් හෙළිවෙයි - මීගමුවේ ආයතන 10 කින් තරුණියෝ 24 ක් කොටුවෙති

පුවත්පත්වල දැන්වීම් පළකොට දහසින් බැඳි පියළි අතපුරා ලැබෙන බවට දුරබැහැර ගම්මානවල ලාබාල තරුණියන් රවටා සම්භාහන මධ්‍යස්ථානවල තෙරපිවරියන් ලෙස පුහුණුවීමට යැයි කියා

විවාහක රූ රැජිණවී පුෂ්පිකාට පැළඳූ ඔටුන්න ගලවා දෙවැනියාට දෙයි

ඊයේ සවස නෙළුම් පොකුණ රඟහලේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේදී සාමාන්‍යයෙන් තරගයක සිදුනොවන අසාමාන්‍ය සිදුවීමක් වාර්තා විය.

වයස පහළොවක සිසුවිය ගැබිනියක කළැයි දාහතරේ සිසු පෙම්වතා අත්අඩංගුවට

නාත්තන්ඩිය අධ්‍යාපන කලාපයට අයත් කනිෂ්ඨ විද්‍යාලයක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක ගැබිනියක් කළ බව කියන 14 හැවිරිදි සිසුවකු පෙරේදා (30) අත්අඩංගුවට

දුවගේ අලුත් පෙම්වතා පොලිසියේදී ගෑනියෙක් වෙලා

හෝටලයක සතියක කාලයක් පෙම්සුව විඳ පැමිණි යුවළක පෙම්වතා පොලීසියේ දී ගැහැනියක් බව හෙළිදරව් වීමේ සිද්ධියක් ඉකුත් දා රක්වාන පොලීසියෙන් වර්තා විය.

බිරිය එළවා දමා පුංචි අම්මා අඹුකමට ඉල්ලූ නරුමයා

සිය බිරියට පහරදී එළවා දමා පුංචි අම්මා අඹුකමට ගැනීමට යෑමකදී යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා පහර කෑමට ලක් වූ පුංචි අම්මා බව කියන කාන්තාව පෙරේදා (16දා)

මවගේ සායන පොතේ බොරු සටහන් ලියා පුතා මත්පෙති ගන්න ගිහින්

මත්පෙතිවලට ඇබ්බැහි වූ පුතෙක් තම මවගේ සායන පොතට කිසියම් පෙති වර්ගයක නම ව්‍යාජව සටහන් කර ලබාගැනීමට තැත් කිරීමේදී

ඇම්බැට්ටයන් සෙට් එකේ අහිංසක කිරි පුතා

පසිඳු කිව්ව පමණින් ඔහුව දන්නා අය අල්පයක් වුණත් ‘කිරි පුතා’ කිව් පමණින් නම් අද වෙනකොට බොහෝ දෙනකු ඔහු හඳුනනවා. වැඩි සද්ද බද්ද නැති අහිංසක නාඩගම්කාරයෙක් වුණු කිරි පුතා

සටන් බිමේ දී පාදයක් අහිමි විරුවා සමග හලාවත කුමුදුනී එක්වෙයි

තිස් වසරක් පුරා පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී අවසන් සටනින් රට බේරාගැනීමේ සටනේ දී ආබාධිත තත්වයට පත් ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවෙහි රණවිරුවකුගේ විවාහ මංගල්‍යයක්

"මේ ලෝකයෙන් මම යන්න යනවා. මට කවුරුත්ම නෑ. මම තනිවෙලා..." - සිවුරු අත්හරින්න ඉඩ නොදුන්නාට සිත් තැවුලෙන් සාමණේර හිමි දිවිනසාගෙන

මව සමඟ ඇතිකරගෙන තිබූ ආරවුලක් හේතුවෙන් සිත් පීඩාවට පත්වී සිටි සාමණේර හිමිනමක් ගෙල සිරකරගෙන සියදිවි නසාගෙන ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය පවසයි. 

<< Prev.Next > > Current Page: 2 Total Pages:11


2014 by www.eethalayanews.com