www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොලිස්පති ධුරයෙන් අස්වෙයි.. ජනපති පිලිගනී…


2023-03-19 09:49:10 -  107 යි

පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වීම සඳහා වන ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර ඇතැයි මාධ්‍ය වාර්තා පළ වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ඉල්ලා අස්වීම පිලිගෙන ඇති බවත් ඒ අනුව මාර්තු මස 25 වනදා පොලිස්පති ධුරයෙන් වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමට නියමිතව ඇති බවත් සදහන්ය.

පුරප්පාඩු වන පොලිස්පති ධුරය සඳහා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කරනු ඇති බවටද වාර්තා පළ වෙමින් ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 14 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com