www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සංචාරකයින්ට බලපෑම් කළ තැරැව්කරුවන් 06ක් විශේෂ කාර්ය බලකාය (STF) අත්අඩංගුවට


2023-03-18 11:44:52 -  107 යි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී සංචාරකයින්ට බලපෑම් කළ  තැරැව්කරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ , පොලිස් විශේෂ කාර්ය බලකාය විසිනි. 

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, අදාළ පුද්ගලයින් ගුවන්තොටුපොළේ පිටවීමේ දොරටුව අසළ රැඳී සිටිමින් දිවයිනට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් බලහත්කාරයෙන් කුලී රථවලට යොමු කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලීසිය වෙත භාරදී තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 14 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com