නඩු විභාගය අතරතුරදී, හිටපු පෙම්වතියට චණ්ඩි පාට් දැමූ පෙම්වතා... තවත් නඩුවක් පටලගෙන, රිමාන්ඩ් !
|

2023-03-18 10:24:13
- 99
යි
යාපනයේ මල්ලාකම් අධිකරණය තුළදී පෙම්වතෙකු විසින් පෙම්වතියට කම්මුල් පාරවල් තුනක් එල්ල කිරීමේ සිද්ධියක් මත එම තරුණයාව දින දාහතරක කාලයකට රිමාන්ඩ් භාරයේ තබන ලෙස මල්ලාකම් මහෙස්ත්‍රාත්වරයා ඊයේ (17 දා) නියෝග කොට තිබේ.
යාපනයේ ආවරංගල් ප්‍රදේශයේ තරුණයෙකු සිය නිවසට ආසන්නයේ නිවසක තරුණියක් සමග කාලයක් ආදර සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර තරුණයාගේ අශෝභන හැසිරීම් රටාව නිසා තරුණිය විසින් එම ප්‍රේම සම්බන්ධතාව මීට මාසයකට පමණ පෙර නවතා දමා තිබේ.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|