www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

"මහ රෑ වඩේ කන්න දොලදුකක්..." ඇන්තනී පවුලේ ලොකු ලේලිගෙන් ආයිමත් සුබ ආරංචියක්?


2023-03-17 10:37:39 -  110 යි

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතු අකිල ධනුද්දර ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ. සිනමාවේ වගේම ටෙලිනාට්‍ය තුළද තමන්ගේ දක්ෂතා පෙන්වූ අකිල ආදරණීය සැමියෙක් වගේම පියෙක්.

 

අකිල පසුගියදා ඔහුගේ තිස්තුන්වැනි උපන්දිනයද සැමරුවා.

අකිලගේ බිරිඳ ඇමැන්ඩාට මේ ළඟදි දොලදුකක් හැදිලා. ඒ වඩේ කන්න...

අකිල ධනුද්දර පසුගියදා ඇයගේ ඡායාරූපයක් සමාජ ජාලාවල සටහන් කරලා ඒ බව සඳහ්න් කරලා තිබුණා.

ඒමිට ආයිමත් බබෙක් ලැබෙන්නවත් ද?

ඒක දන්නේ ඉතින් එයාලම තමයි...


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 17 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com