www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සිසුන්ට හදි කරන වීඩියෝ දර්ශන රහසිගත මාර්ගයකින් විකුණපු කල්ලියක් සොයා මෙහෙයුමක්...


2023-03-17 10:23:32 -  124 යි

පාසල් සිසුන් ලිංගික අපයෝජනයන්ට ලක් කරමින් ඒවා රූගත කොට එම දර්ශන අලෙවි කළ කල්ලියක් සොයා යාපනය පොලිසිය මෙහෙයුමක් දියත් කොට තිබෙනවා.

 

මෙම අපයෝජනයන්ට ගොදුරුව ඇත්තේ, වයස අවු 14ත් 17ත් අතර පාසල් වියේ පසුවන යාපන නගරයෙන් බැහැර ගම්බද පිරිමි ළමුන් බව රහසිගත මාර්ගයකින් පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

අදාල සිසුන්ව මුදල් දෙන බවට රවටා මෙලෙස අපයෝජනය කර ඇති අතර ඔවුන් ලබාගත් දර්ශන අන්තර්ජාලය තුළත් යාපනයේ ප්‍රදේශ කීපයක් තුළත් සංසරණය වන බවටද තොරතුරු ලැබී තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 18 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com