www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ලක්ෂෙට කොඩිය දැමූ වෘත්තිය සමිති මස් රාත්තල ඉල්ලනවා


2023-03-16 12:45:19 -  77 යි

ලක්ෂ 20ක පිරිසකට විශේෂ  වරප්‍රසාද ලබාදීම සඳහා කෝටි දෙකක ජනතාවක් බිත්තියට හේත්තු කිරීමට ආණ්ඩුව සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ලක්ෂෙට කොඩිය දැමූ වෘත්තීය සමිති දැන් මස් රාත්තලම ඉල්ලන්නේ ලංකාවේ දෙකෝටියක් වන පීඩිත ජනතාවගෙන් බව කී අබේවර්ධන මහතා වැඩ වර්ජනය සාර්ථක යැයි කවුරුන් හෝ කියනවා නම්  ඔවුන් ආරථිකය විනාශ කරන පුද්ගලයින් බවද පැවසීය.

වැඩවර්ජනය සම්බන්ධයෙන් කොළඹ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 11 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com