හද මඬලම දුනි පවරා... සඳේ නුඹ නැතිවම බැරි තැන මා..." එයාට නම් තියෙන්නෙ වෙනස්ම ලස්සනක් - Photos
|

2023-03-13 16:33:57
- 118
යි
තමන්ටම ආවේණික වුණු හැඩයකින් ලස්සන ගමනක් යන සුන්දර තාරකාවක් ඇය.
කොටින්ම කිව්වොත් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි තරම්.
ලොකු කුඩා භේදයකින් තොරව කාගෙත් ආදරේ ලබන කාංචනා අනුරාධි ගැනයි ඒ අපි කිව්වෙ.
ඔබත් අනිවාර්යයෙන්ම එකඟ ඇති ඒ කතාවට.
රූපය ,හඬ, වේදිකාව භාවිතය මේ හැමදෙයක්ම කාංචිට ආවේණිකයි. ඇයි ඇයගෙ විලාසිතා... ඒවත් එහෙම තමයි...
කැමරා කාචයට අපූරු දසුනක්නෙ ඇගේ රුව. ඔන්න ඉතින් ඒ විදියට කැමරා කාචයේ සටහන් වුණු කාංචිගෙ සේයා රූ එකතුවක් අපිට දකින්න ලැබුණා.
බලන්නකො ඇගේ හිත නිවන අපූරු ලස්සන....
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|