www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ආදරණීය මිනිස්සු ළඟ හිටියාම, සතෙක්ට වුණත් පුළුවන්... ගෞරවණීය විදියට සමුගන්න - Photos


2023-03-13 16:26:17 -  107 යි

සුරතල් සතුන් ඇති කරන්න අපි කවුරුත් හරි කැමතියි.

ඒ වගේම තමයි එයාලා අසනීප වුණාම හෝ සදහටම අපෙන් ඈත් වුණාම දැනෙන වේදනාවත්. ඒක දරාගන්න ලේසි නෑ.

 

එයාගෙ ජීවිත කාලෙ පුරාම හාම්පුතුන්ගෙ මූණට හිනාවක් අරන් ආව හුරතලෙක් හරි ගෞරවනීය විදියට අවසන් ගමන් ගිය සේයා රූ එකතුවක් සමාජ මාධ්‍ය තුළින් අපිට දකින්න ලැබුණා.

පණ තියෙන, වේදනාව දැනෙන අහිංසකයින්ට ගල්වලින් පවා ගහලා හිරිහැර කරන මිනිස්සු අතරෙ, කිසිම දෙයක් නොදැනෙන නොදන්න හුස්ම සුන් සිරුරට පවා මේ දක්වන ගෞරවය අපි අගය කරන්න ඕනි නේද









  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 20 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com