එයත් ලංකාවට බායි කිව්වද ? සුන්දර සකුරා දේශයේ සිරි අසිරි විඳින... ශානිකා මදුමාලි - Photos
|

2023-03-13 16:18:58
- 106
යි
ශානිකා මදුමාලි..
නම කියූ සැනින් ඒ හඬ නේද මතක් වෙන්නෙ.
ඒ වගේම තමයි රූපයත්.
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට ඇයගේ අපූරු සේයා රූ එකතුවක් දකින්න ලැබුණා. ඇයත් හරියට සකුරා මලක් වගේ.
බලන්නකො ඈ කොහෙද මේ ගිහින් තියෙන්නෙ කියලා..
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|
|
New Page 1
|