www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

"දියුණු වෙනවා නම් දියුණු වෙන්න, හිතුණොත් ජනාධිපතිගෙ වාහනෙත් සල්ලි දීලා ගන්න පුළුවන්


2023-03-12 15:19:46 -  105 යි

පියුමි හංසමාලි.. ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් ලෙස ඇය හැමෝම අතර කතාබහට ලක්වන චරිතයක්.

ගෙවුණු දවස්වල ඇය ගැන වැඩියෙන් කතාබහට ලක්වුණා. ඒ ඇය සිය දෙවැනි වාහනයත් මිලදී ගත් බවට කරන ලද සඳහනත් එක්ක.

 

ඒ වගේම තමයි ඇය එලෙස මිලට ගත්තේ හිටපු ජනපති ගෝඨාභයගේ වාහනය බවත් ඇයම කියලා තිබුණා...

"ගොඩාක් අය whatsup එවලා මෙක.ඇත්තද බං අනෙ කියපන්කො කිය කිය අහනවා ඇත්තද සැර් පැදපු එකද ගත්තෙ කියලා.ඔව් ගොටාබය සර් පැදපු එක තමයි ගත්තේ.හැබැයි price එක වැරදි735 කට නම් ගත්තේ නැ.ලක්ෂ 800 කට ගත්තේ " එහෙම සටහනක් ඈ සිය ෆේස්බුක් ගිණුමට එකතු කර තිබුණා.

අපි දියුණු වෙනකොට වැඩියෙන්ම සතුටු වෙන්නෙ අපේ ළඟම ඉන්න අයනෙ නේද. ඔන්න ඉතින් ඒ විදියට පියුමිටත් ඈට සමීපතම අයෙක් අපූරු සටහනක් තබා තිබුණා.

ඒ වෙනින් කවුරුවත් නෙවෙයි ඇයගෙ හොඳම යාළුවා, චන්දිමාල් ජයසිංහ...

"දියුණු වෙනව නම් දියුණු වෙන්න හිතුනොත් ජනාධිපතිගෙ වාහනෙත් සල්ලි දීල ගන්න පුලුවන් ගානට "

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 19 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com