www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

"අනේ මගේ පිනට පහළ වුණ නංගි බබා..." නංගි ඉරෝෂාගේ උපන්දිනයට, අක්කා නිරෝෂාගෙන් ආදරණීය සුබපැතුමක් - Photos


2023-03-11 12:58:32 -  125 යි

නිරෝෂා පෙරේරා සහ ඉරෝෂා පෙරේරා අක්කා නගෝ දෙන්නා කවුරුත් දන්න හඳුනන ජනප්‍රිය තරු දෙපළක්.

නිරෝෂා නම් නිතරම වගේ ඔබට දකින්න ලැබෙනවනෙ රූපවාහිනි තිරයෙන්. ඉරෝෂව දැන් එහෙම දකින්න ලැබෙන්නෙ අඩුවෙන්.

 

අද දවස ඉරෝෂාට හරි විශේෂ දවසක්. ඊට හේතුව අදට ඇයගේ උපන්දිනය යෙදී තිබීම.

ඉතින් නංගිගෙ උපන්දිනය වෙනුවෙන්, අක්කා නිරෝෂා ආදරණීය සුබපැතුමක් තබා තිබුණා.

HAPPY BIRTHDAY Chooootzzz
( අනේ මගේ පිනට පහළ වුන නංගි බබා )
Ek hazaaron mein MERI BEHENA.. Janam din Mubarak ho!!!






  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 11 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com