www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

“...මිස් යූ කුක්කා !! ඔයා ඉන්නෙ මගේ හදවතේ ගෑවී ගෑවී..” - ගෝඨාභය සර්ගේ රේන්ජ් රෝවර් එක ලක්ෂ 800කට ගත්ත පියුමි හංසමාලි ලංකාවට ආයුබෝවන් කියලා යන්න ම යයි ? මෙන්න ඡායාරූප.. - Photos


2023-03-09 17:57:11 -  143 යි

ඊයේ කාන්තා දිනය දා නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ඇගේ දෙවැනි
වාහනය මිලදී ගත් බව කියමින් මුහුණු පොතේ පුවතක් පළ කර තිබුණා.


කෙසේ වෙතත්, මෙම වාහනය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ
බව කියමින් සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් හුවමාරු වුණා.

 

පියුමි ඊට පිළිතුරු දෙමින් කියා තිබුණේ,
"ඇත්ත.. ගෝඨාභය සර් පැදපු එකක් තමයි. හැබැයි ගත්තෙ ලක්ෂ 800කට" යනුවෙනුයි.

කෙසේ වෙතත්, පියුමි මේ වෙද්ද ලංකාවේ නෑ.

ඇය මේ හදිසියේ ම ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබුණේ
ප්‍රසංගයක් සඳහා සහභාගී වෙන්නයි.

චන්දිමාල් ජයසිංහ සමඟ ඇය මෙසේ ප්‍රසංගයක් සඳහා
විදෙස්ගතව ඇති අතර, එම ගමනේ සේයාරූද ඇය ඇගේ
ඉන්ස්ටග්රෑම් පිටුවට එක් කර තිබුණා.







  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 19 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com