www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

"ඒ තැල්මේ වේදනාව හරියටම දන්න කෙනෙක්ට විතරමයි ඒ වේදනාවට හරියටම ප්‍රතිකාර කරන්න පුළුවන්..." හැමෝම පුදුම කරමින් ගයාන් ගුණවර්ධන තැබූ ආන්දෝලනාත්මක සටහන...


2023-03-03 10:52:39 -  93 යි

ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් වන ගයාන් ගුණවර්ධන ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදීම් කරන්න අවශ්‍ය නැහැ. මෑතකදී අවසන් ගමන් ගිය ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුනවර්ධනගේ එකම පුතු වන ගයාන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් කලා තරුවක්.

 

ඔහු සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් වෙන පූජනී භාග්‍යා අතර ඇති ප්‍රේම සබඳතාව දැන් කාටත් රහසක් නෙමෙයි. මේ දෙපළ ළඟදීම වීවාහ වන්නට සැරසෙන බවත් ඔවුන් මාධ්‍යයට කියා සිටියා.

ගයාන් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ජීවිතය ගැන අපූරු සටහනක් පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ සටහන....

"ජීවිතේ අනිවාර්යයෙන් කෙනෙක් පරාජය කියන දේ අත්විදින්නම ඕනා ....
මොකද ඒ තැල්මේ වේදනාව හරියටම දන්න කෙනෙක්ට විතරමයි ඒ වේදනාවට හරියටම ප්‍රතිකාර කරන්න පුලුවන්...
කෙටියෙන්ම කීවොත් ලෝකයේ හැමවිටම ජයගත්තේ කොහේදි හරි තැනකදී ජීවිතේ බිංදුවටම වැටිලා පරාද වුන අය..."


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 13 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com