www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

"මේ ලෝකේ තියෙන සියලුම සතුට සහ ආදරේ ඔයාට ලැබෙන්න ඕනේ..." "සුබ උපන්දිනයක් මැණික" ඒ ආදරෙත් එළියට... අනුරාධාගේ උපන්දිනයට සූර්යාගෙන් ආදරණීය සුබපැතුමක්...


2023-03-02 11:23:11 -  98 යි

ඊයේ අපේ කලා ක්ෂේත්‍රයේ තරුණ රංගන ශිල්පිනියන් අතරින් දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇගේ උපන්දිනය සැමරුවා. ඒ තමයි අනුරාධා එදිරිසිංහ. 

 

අනුරාධා එදිරිසිංහගේ උපන්දිනයට සුබපතා ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් වෙන සූර්යා දයාරුවන් අපූරු සුබපැතුම් සටහනක් සමඟ ඔවුන්ගේ සේයාරූ පෙළක් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කරලා තිබුණා.

එම සටහනට දකින ඕනෑම කෙනෙක්ට නම් හිතෙන්නෙ එවුන් දෙදෙනා පෙම්වතුන් බවයි.

නමුත් ඔවුන් ආදරේ කරනවා ද? නැත්නම් ඒක යාළුකමක් විතරයි ද? කියලා දන්නේ මේ දෙන්නාම තමයි...


"මේ ලෝකේ තියෙන සියලුම සතුට සහ ආදරේ ඔබට ලැබෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා..."
සුබ උපන්දිනයක් මැනික
"







  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 14 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com