කලක් මෙරට රිදී තිරයේ වගේම පුංචි තිරයේත් ජනප්‍රියත්වයට පත් තාරකාවක් වෙන සසන්ති ජයසේකර දැන් විදේශිකයෙකු හා විවාහා වී එංගලන්තයේ පදිංචි වෙලා සිටින බව හිරු ගොසිප් බලන ඔබ නම් දන්නවා ඇති.
ඇගේ බාල සහෝදරයා මීට වසර දෙකකට පෙර රිය අනතුරකින් මිය ගියා. සසන්ති මෑතකදි එංගලන්තයේ පන්සලකට ගොස් තම සහෝදරයා වෙනුවෙන් ධානමය පිංකමක් කර තිබුණා.
ඒ වගේම එම පංසලේ ඔහුගේ නමින් රුක් රෝපනයක්ද ඇය කට තිබුනා.
ඒ පිළිබඳව සටහන් කරමින් සසන්ත සමාජ ජාලාවල ඡායාරූප කීපයක් පළ කර තිබුනේ මෙසේයි.
"මම ආසම තැනකට ආවා... මල්ලි වෙනුවෙන් දානයක් දෙන්නයි පැලයක් හිටවන්නයි"