ළමා රංගන ශිල්පිනියක් හැටියට කලා ක්ෂේත්‍රයට ඇවිත් වර්තමාන යොවුන් රංගන ශිල්පිනියන් අතර වඩාත් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ රංගන ශිල්පිනියක් හැටියට හර්ෂි රසාංගාව හඳුන්වන්න පුළුවන්.
පසුගිය මාසයේ ඇගේ පෙම්වතා සමඟ ඇය විවාහ ගිවිසගත් බව ඔබ දැනටමත් දන්නවා ඇති.
හර්ෂිගේ විවාහ ගිවිස ගැනීම දා ඇගේ පෙම්වතා ඇයට අපූරු තෑග්ගක් ලබාදෙනවා. ඒ අලුත්ම ගිටාරයක්.
හර්ෂි ඒ ගිටායටත් සමඟ පසුගිය දිනෙක සුන්දර ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුනා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප පෙළ...